විශේෂාංග

කුප්ප මෛත්‍රී යලිත් කුමන්ත්‍රණයක! යලිත් ශ්‍රිලනිපය පාවාදීමට සුදානම්!

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අවම ආසන සංඛ්‍යාවක් ලැබුනත් කිසිවිටකත් භිය නොවන ලෙසත් තමන්ගේ බලය පාවිච්චි කර නැවතත් ඔබතුමාව අගමැති පුටුවේ ඉන්දවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වි තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තිදෙනා  එක්ව ඊයේ(18) පැවැත්වු රහස් සාකච්ඡාවේදි  මෙම එකඟතාව ඇතිකරගෙන තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය පැවැත්විම දැලි පිහියෙන් කිරි කැමක් බව තමන් දන්නා බව මෛත්‍රී මෙහෙදි අවධාරණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵ්ලය පිළිබඳව තමන් පසුවන්නේ චකිතයකින් බවද සදහන් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පාලනය කර ගත නොහැකි තත්ත්වය උදාවි ඇති බවත් එම තත්ත්වයට මෛත්‍රී මෙන්ම චන්ද්‍රිකාද වගකිවයුතු බව එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top