Breaking
24 Jan 2025, Fri
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙකඩ නොකර රට වෙනුවෙන් තිරණාත්මක තින්දුවක් ගැනිමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි.
අද උදැසන  (17), අභයාරාමයේ පැවති  කළුතර, කොළඹ හා ගම්පහ මන්ත්‍රීවරුන් හමුවේ හිටපු ජනපතිවරයා අවධාරණය කළේ තමන් කිසිවිටකවත් දණින් වැටි අගමැති ධුරය ඉල්ලා නොසිටින් බවයි.තමන් රටේ ජනතාව ගැන තබා තිබෙන විශ්වාසය කිසිවිටකවත් අමතක නොකරන බවද අවධාරණයකර සිටියා. 
රට ආරක්ෂා කිරිම සදහා ජනතාවගේ හඬ තමන් සවන් දෙන බවත් ඒ සදහා ඉදිරියේදි තිරණයක් ගන්නා බවද මහින්ද රාජපක්ෂ අවධාරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.