LNN SPY

මම ඉක්මනින් තිරණයක් ගන්නවා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙකඩ නොකර රට වෙනුවෙන් තිරණාත්මක තින්දුවක් ගැනිමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි.
අද උදැසන  (17), අභයාරාමයේ පැවති  කළුතර, කොළඹ හා ගම්පහ මන්ත්‍රීවරුන් හමුවේ හිටපු ජනපතිවරයා අවධාරණය කළේ තමන් කිසිවිටකවත් දණින් වැටි අගමැති ධුරය ඉල්ලා නොසිටින් බවයි.තමන් රටේ ජනතාව ගැන තබා තිබෙන විශ්වාසය කිසිවිටකවත් අමතක නොකරන බවද අවධාරණයකර සිටියා. 
රට ආරක්ෂා කිරිම සදහා ජනතාවගේ හඬ තමන් සවන් දෙන බවත් ඒ සදහා ඉදිරියේදි තිරණයක් ගන්නා බවද මහින්ද රාජපක්ෂ අවධාරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top