Breaking
22 Feb 2025, Sat

රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්නට සූදානමින් සිටි වත්මන් ආණ්ඩුවේ මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ පට්ටම් සියල්ලටම කෙලවිමටම ඔහුගේ ලේකම්වරයාව සිටින පරදේශක්කාර ප්‍රනාන්දු නැමැත්තා කටයුතු අරමින් සිටින බව වාර්තා වේ.

අමාත්‍යවරයා හමුවිමට පැමිණෙන් කාන්තාවන් සමග වත්තල නගරයෙන් ඇතට වන්නට පිහිටා ඇති නවාතැන් පලක යහන්ගතවන මෙම හැට පැන්න ලේකම්වරයා යහනට වි කාන්තා අග-පසග අතගාමින් සිටින විට ගැබුරු නින්දකට වැටෙන බවද වාර්තා වේ.

මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් කටයුතු කලද ප්‍රනාන්දුට එරෙහිව පැමිණෙන් පැමිණිලි ලැබුනද් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජෝන්ට හැකියාවක් නැතිව ඇත්තේ ජොන්ගේ සියලු පෙර වැරදි දන්නේ ඔහු නිසා බවයි ජෝන් සිය සමිපම මිතුරෙකුට පවසා ඇත්තේ.

” ඔකාට පනිෂ් කරන්න ගියොත් මගේ හැම කැරැට්ටුවම ඔකා තැන තැන කියන්න ගනීයි….”ඔන්න ජෝන් ගෙන් ප්‍රනාගැන ඇසු මිතුරාට ලැබුන පිළිතුරය.

මේ අතර පසුගියදා නීතිය අතට ගෙන  මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග කටයුතු කල බවට තොරතුරු වාර්තා වු අතර ඒ පසු පස සිටින්නේද ප්‍රනාන්දු බවයි අනාවරණය වි ඇත්තේ.

ප්‍රනාන්දුගේ එහෙයියෙකු වි සිටින ජොන් එජාප පාක්ෂිකයෙකු වත්තල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන සිටියදී ජෝන් අමරතුංග විසින් ඔහු නිදහස් කරන ලෙස පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවමත් රෝහලේ සිටියදී චුදිතයා පොලිස් ඇප මත නිදහස් කළ නොහැකි යයි ස්ථානාධිපති එරික් පෙරේරා විසින් ඇමැති ජෝන්ට පිළිතුරු දුන් විට “නෑ මම කිව්වා කියලා පොලිස් පොතේ ලියාගෙන පුද්ගලයා නිදහස් කරන්න“ යි ජෝන් පවසා තිබේ. නීති ගරුක පොලිස් නිලධාරියා විසින් ජෝන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එවිට “අයිසේ අපි දිනලාත් අපිට මෙහෙම දෙයක් වත් කරගන්න බැරිනම් වැඩක් නැහැනේ“ යයි ජෝන් පවසා ඇත්තේ මහජන ඡන්දය යනු නීතිය අතට ගැනීමට දෙන ලයිසොමක් යැයි සිතා විය යුතුය.

මෛත්‍රී යහපාලනයේ ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග විසින් වත්තල පොලීසියට බලපෑම් කරන්නට ගොස් පීචං වූයේ මෙසේය.

දැන්….දැන් ප්‍රනාන්දුගේ පාරේ යමින් ජෝන් කරන්නාවු මේ පිචං වැඩ හේතුවෙන් වත්තල ජනයා අතර පිරිහිමකටද ජෝන් පත්ව සිටින බව ජෝන් ගැන වත්තල මිනිස්සු කියන කතාවලින් ආනාවරණය වෙමින් තිබේ.

සමහරවිට හෙට – අනිද්දා ජෝන් වෙනුවට ජනතා හිත දිනාගත් නීතිඥයෙකු වත්තලට පත්විමට ඉඩකඩ ඇති බවයි තවදුරටත් වත්තලෛන් ලැබෙන aආරංචිමාර්ග සදහන් කළේ.

උපුටා ගැන්ම -ලංකා එක්ස්

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.