Breaking
24 Feb 2025, Mon

ප්‍රගීත්ව අතුරුදන් කළේ කවුද දන්නවාද?

ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වී මේ වන විට අවුරුදු පහක්‌ ගෙවී අවසානය. අදටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක්‌ නැත. මහින්ද රාජපක්‍ෂ රජය සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ කරන බවට වර්තමාන රජයේ ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරු පසුගිය මැතිවරණ සමයේදී ජනතාව ඉදිරියේ පොරොන්දු දුන්හ. එහෙත් එක්‌නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන තෙක්‌ පවතින රජය කතා කළේ නැත. එමෙන්ම එක්‌නැලිගොඩගේ හඬත් දැන් යටපත් වී ගොස්‌ය. එක්‌නැලිගොඩ වෙනුවෙන් ගොඩනඟාගත් NGOද මේ දිනවල පාඩුවේ අඩියක් ගසමින් කුමක් කරම්ද කියලා කල්පනා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
ප්‍රගීත් ජීවතුන් අතර කියලා මට විශ්වාසයි. ඒක විශ්වාසයක්‌ විතරක්‌ නෙමෙයි මගෙ ඇදහිල්ල. මම ජීවත් වෙන්නෙ ප්‍රගීත් එක්‌ක. ඇස්‌ ඇරියාම ප්‍රගීත් නැති බව ඇත්ත ඒත් ප්‍රගීත් මගෙ ළඟ ඉන්නවා කියලා මට දැනෙනවා….එහෙම කියමින් බත් පැකට්‌ හදලා විකුණනමින් දරුවන්ව ජීවත් කරවන්නේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩ……

සැබෑවටම ප්‍රගීත් එක්‌නැලිගොඩට සිදු වූයේ කුමක්‌ද…  ඒ හෙළිදරව්ව ලගදිම අපි කරනවා……..ප්‍රගීත් එක්‌නැලිගොඩට සොයා යන සන්ධ්‍යට පුලුවන් ඒ හරහා ඉතා ලේසියෙන්ම තමන්ගේ සැමියාට සිදුවු දේ දැන ගන්න……සුදානමින් ඉන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.