LNN SPY

ඩයස්පොරා සටන දිනන මගට -රට දෙකඩ වන අනතුර උග්‍ර වේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා තිරණය කිරිමට ප්‍රධාන හේතුව වි ඇත්තේ ගොලීය දෙමල සංසදය සහ දෙමළ ඩයස්පොරාව කල ඉල්ලිමකට අනුව බව LNW කැනඩා විශේෂ වාර්තාකරු වාර්තා කරයි.

මාර්තු මාසයේ  පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 30 වැනි සැසි වාරයේදී මෙම වාර්තාව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනු අතර ඇමෙරිකාවේ සංචාරය අතර තුර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග බැන් කී මූන් අතර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැති පැවති සාකච්ඡාවේදි බැන් කී මූන් සදහන් කර ඇත්තේ විමර්ශන වාර්තාව කල් දැමීම පිළිබඳව සාකච්ඡා කළ යුතු වන්නේ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සමග වන බවයි. නමුත් ඒ වනවිටත් එ සම්බන්ධයෙන් තිරණයක් ගෙන තිබුන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රනිල් -මෛත්‍රී ආණ්ඩුව හරහ උතුරේ වෙනම පරිපාලන් එකකයක් පිහිටුවිමට අදාළ කරුණු මේ වනවිටත් ඉටුකරමින් සිටින් බවත් ඒ සදහා කාලය ලබාදිමට අවශ්‍ය බව ඩයස්පොරාව ඇතුලු බෙදුම්වාදීන් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන්ට පෙන්වාදි තිබේ. වත්මන් ආණ්ඩුව සහ ද්‍රවිධ ජාතික සංවිධානය සහ සිංගප්පූරුවේදි දමිළ ඩයස්පොරාව සමග අත්සන් කල ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්නේ නම් සැප්තැම්බර් මාසයේදිද අදාල වාර්තාව ඉදිරිපත් නොකර කල්දැමිම සිදුකල යුතුබව කැනඩාවේ සිටින දමිළ ඩයස්පොරාව නියෝජනය කරන Aaheerthan Sitsabaiesan පැවසු බව අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top