ශ්‍රී ල නි පක්ෂය ආරාක්ෂා කරගැනීමට නො හැකි මෛත්‍රී සභාපති ධුරයේ තබාගත යුතු ද?
By Admin - May 9, 2015
මා ප්‍රශ්නයක් දෙස බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තියට අනුව හෝ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට, දේශපාලන විද්‍යාවට, දර්ශනයට හෝ වෙනත් බටහිර දැනුමකට අනුව නො වේ. මා ප්‍රශ්න දෙස බලන්නේ සිංහල බෞද්ධ (වඩාත් සියුම් ව ගතහොත් හෙළ බෞද්ධ) සංස්කෘතියට සාපේක්ෂව ය. එයින් අදහස් කෙරෙන්නේ සිංහල ක්‍රිස්තියානින් දෙමළ හින්දූන් ආදීන් නොසලකා හරින...