මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ රාජපක්ෂලා භූමිතෙල් ගැවුනු ගැරඩින් මෙන් දැගලිමට හේතුව මෙන්න… පාස්කු ප්‍රහාරයට මග හැදු අන්තවාදි කඳවුර රැකගැනිමේ රාජපක්ෂ මෙහෙයුම… 30/1 සහ 40/1 යන පොල්ලෙන් ගැසිමේ රහස මෙන්න … 24 වනදා ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව බලන්න
By Admin - February 20, 2020
Published on: Feb 20, 2020 - 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත්, ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා OHCHR සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව ධනාත්මකව කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට්( Michelle Bachelet) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පුමුඛ රජයෙන් ඉල්ලා තිබේනවා.2020 පෙබරවාරි...