සජිත්ගෙ ආණ්ඩුවේ ආරක්ෂක වගකිම ෆොන්සේකාට! අගමැති හෝ වෙන ඇමතිකම් සම්බන්ධයෙන් තින්දුවක් නෑ…. රට කෙලෙසූ,සුරා කෑ කිසිම කෙනෙක්ට නව රජය තුළ පත්වීම් නෑ …
By Admin - October 31, 2019
Published on: Oct 31, 2019- තමාගේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව ලබා දෙන්නවා යැයි මේ වන විට සදහන් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබද අමාත්‍යය දුරය පමණක් බවත්,ඉදිරි පාලනයේදී වංචාව, දුෂණය, හොරකම, රටේ සම්පත් මංකොල්ල කෑම් සිදුකළ පුද්ගලයින්ට තනතුරු ලබා නොදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්...