වෙහෙර ගිල්ල රවිට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද?
By Admin - March 28, 2015
දවස් 75ක් ගතවන විට මහ බැංකුවේ බැඳුම්කර ‘ගේම.’ එක හරහා පැයක ගනුදෙනුවකින් රුපියල් කෝටි 300කට වැඩිය කොල්ල කා රටේ ජනතාවට කෝටි 10,000ක් අහිමි කල ටොයියන්ට දැන් වෙහෙර ගිල්ල එකාට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද? කියලා හිතනවා විනා වෙන කරන්නට දෙයක් නැත. ඒ නිසාම මේ දිනවල ටොයියන් හැසිරෙනුයේ මඳ කිපුනු අලින් ගානයටය. ඒ අනුව මහා බැංකුව කාපු...