කෙස් ගහෙන් මිස් වුනු මංගලගේ මහින්දාගමනය
By Admin - February 15, 2015
මංගල සමරවීර ආණ්ඩුවට එක්වීමට රහස් සාකච්චා පැවැත්වීමේ ප්‍රධානම හේතුව වූයේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන බව ඔහුට තහවුරු වීමත් සමගය, ඒ අනුව තවදුරටත් එජාපයේ දේශපාලනය කොට පලක් නැති බව වටහාගත්තාය, එජාපයෙන් ඉවත්වී තමන් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් සිටින බවත්, වාරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරය තමන් වෙත ලබාදෙන ලෙස මංගල...