Political

ශ්‍රිලනිපයම මහින්දගේ පැත්තට

ලක්ෂ 05කට අධික ජන ගඟක් ඊයේ සවස නුගේගොධ පැමිණිමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කල්ලි කණ්ඩායම් වලට අම්බානකට උන ගෙන තිබෙන බව වාර්තා වේ. මහින්දද? වෙනත් කෙනෙක්ද යන්න සිතමින් වැට උඩ සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානින් ඊයේ  රැළිය අවසන් වනවිට  වැටෙන් වැටෙන්නට පෙර මහින්දගේ පැත්තට පැන ඇති බව වාර්තා වේ.ඊයේ රැලිය පැවැත්වෙන අතරතුර කාල්ටන් සිටින හිටපු ජනාධිපතිවරයාට  දුරකථනයෙන් ඇමතු මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ …”සර්…..භයවෙන්න එපා….අපිත්  ඉන්නවා”….යනුවෙනි… ජනපති සිනාසුනා මිස කිසිවක් නොකියු බවද වාර්තා වේ.නමුත් මේ දිනවල රනිල් දුන් අගමැති ටොෆිය කටේ දමාගෙන සිටින තින්ත බාල්දිය නාසිටින හිවලා වන නිමල් සිරිපාල ද සිල්වා පමණක් ඇමතුමක් දි නැති බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම සදහා පැවැත්වු ජන රැලිය උදය ගම්මන්පිල ,දිනේෂ් ගුණවර්ධන ,වාසුදේව නානයක්කාර සහ විමල් වීරවංශගේ මූලිකත්වය යටතේ සංවිධානය වූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් රැසක් රැලියට අවසාන මොහෝතේ රැලියට සහභාගි විමට පැමිණියද ප්‍රවේශ මාර්ග  සියල්ලම අවහිර වි තිබු නිසා එම අවස්ථාවට එමට ඔහුන්ට හැකියාව ලැබුනේ නෑ.

මහින්ද හම්බ කලේ සම්පත් නොව මහ ජනතාව.දිනපු නායකයා බලන්න මිනිස්සු යන්නේ නෑ.පැරදිච්ච නායකයා බලන්න මිනිස්සු යනවා……  විමල් කල  සම්පුර්ණ කතාව   

 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top