Breaking
23 Feb 2025, Sun

අනුරට එරෙහිව රඛිත Facebook මඩ ව්‍යාපාරයක!

“”මගේ තාත්තට මඩ ගහපු එකේකුට මම යහතින් ඉන්න දෙන්නේ නෑ……මම අනුරයාගේ රෙදි ගලවනවා…..”” යනුවෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා තමන්ගේ ලගම මිත්‍රයන් පිරිසකට පවසා තිබේන බව අප LNW වාර්තාකරු සදහන් කළා.

ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් කටයුතු කරන රඛිත පසුගිය ජනාධිපතිවරණ සමයේ faceook ජනාධිපති නිර්මාණය කල අයෙකු වන අතර ඒ සදහා පාඨ්ලිගේ ගැටයා වන ධනුෂ්ක රාමනායකද ලංකරගෙන කටයුතු කල අයෙකු වේ.

ඒ අනුව අනුර දිසානායකට එරෙහිව මඩ ප්‍රහාරය දියත් කිරිම සදහා නාවල පාරේ පිහිටි රාජපක්ෂලාගේ ගෙදර 5 දෙනෙකුගෙන් යුත් FACEBOOK බල ඇණියක් ස්ථාපනය කර ඇති අතර ඒ හරහා අනුර දිසානායක කරන කතා හා ඔහු සම්බන්ධයෙන් පලවන පුවත් විකෘති  කර පලකිරිම අරඹා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.