LNN SPY

වෙලේ සුදා එක්ක ගණුදෙනු කල අය අතර ඩඩ්ලි සිරිසේන!

යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු  සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා දැන් දැන් යහපාලකයන්ගේ යම රජු වි තිබෙන් බවට පසුගියදා LNW කළ අනාවරණය තවදුරටත් තහවුරු කරමින් අති විශේෂ තොරතුරක් අනාවරණය කර ගැනිමට රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරුට හැකි වි තිබේ. 

අදාළ තොරතුරට අනුව තමන් සමග මුල්‍ය ගණුදෙනු කල පිරිස ලෙස වෙලේ සුදා විසින් අනාවරණය කර ඇති පිරිස අතර වත්මන් යහපාලක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහොදරයෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙකු වු ඩඩ්ලි සිරිසේනගේ නාමයද තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත් රහස් පොලිසිය අදාළ වාර්තාව හරහා මේ බව ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට දැනුම්දි තිබෙන අතර පසුව එම නාමය සහිත කට උත්තරය තමන් භාරයේ පමණක් තබන ලෙසට නියෝගකර තිබේ.(අදාළ කට උත්තරය ලගදිම බලාපොරොත්තු වන්න)

“මගේ සහෝදරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් වෙලා හිටියට මම ආණ්ඩුවෙන් කරගත්තු කිසිම දෙයක් නෑ. නමුත් ආණ්ඩුව අද මට ණයයි” යනුවෙන් තැන තැන කියව කියවා යන ඩඩ්ලි සිරිසේන කරගෙන තියෙන හරිය දැන් හොදටම අනාවරණය වි හමාරය.

යහපාලක ආණ්ධුව විරයෙකු ලෙස වෙලේ සුදා අත් අඩංගුවට ගෙන් රාජපක්ෂ රජයේ විවිධ පුද්ගලයන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක් කිරිමට සිටියද දැන් බල්ලෙකු ලෙස වෙලේ සුදාට යටවිමට හේතුව මෙය බව රටේම ජනතාව දැනගෙන සිටිම රටට යහපතකි. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top