Breaking
24 Jan 2025, Fri

සම්පූර්ණ මුහුණු ආවරණ වූ හෙල්මට් පැළඳීමේ තහනම් කිරිම සහ යලිත් එම නීතිය හකුලා ගැනිමේ ජහපාලක ක්‍රියාමාර්ගය පසුපස කතාව අනාවරණය කර ගැනිමට අප LNW විශේෂ් වාර්තාකරුට හැකිවි තිබෙනවා.

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වූ හෙල්මට් පැළඳීම ලබන 21 වන දා සිට තහනම් කිරීමට මීට පෙර තීරණය කර තිබිණද මහජන අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණෙන් එම තහනම තාවකාලික ඉවත් කිරීමට තීරණය කළ බව මහජන සාමය හා ආපදා කළමණාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද ප්‍රකාශ කළද ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ වෙනම කතාවකි.

රටතුල සම්පූර්ණ මුහුණ ආවරණය වූ හෙල්මට් පැළඳීම හෙතුවෙන් අපරාධ වැඩිපුර සිදුවන බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම තින්දුව ක්‍රියාත්මක කිරිමට අණ ලබා දුන්නද ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වලින් කිසිදු විමසිමක් කර නොතිබු බව පසුගියදා අනාවර්ණය වුනා.

මේ අතර අද මෙම තින්ද්ව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව LNW විශේෂ වාර්තාකරු සමග (හදුනා නොගත්)  ජෝන් අමරතුංග මහතා පවසා ඇත්තේ….නායකතුමා(රනිල් වික්‍රමසිංහ) තමා කිව්වේ මේ නීතිය අයින් කරන්න කියලා…..හෙල්මට් තහනම 21 කිව්ව ගමන් චිනයෙන් සම්පූර්ණ මුහුණ ආවරණය නොවන හෙල්මට් ලක්ෂ 20ක් ඔඩ්ර් කරලා…මෛත්‍රීගේ සහොදරයෙක්…….නායකතුමාට චිනයෙන් තමා පණිවිඩය ඇවිත් තියෙන්නේ…….මුන්ට පිස්සු….” යනුවෙන් පවසා තිබේ.

ඒ අනුව හදිස්සියෙම සම්පූර්ණ මුහුණ ආවරණයවු හෙල්මට් භිතීකාවක් ජහපාලකයන්ට හැදුනු හේතුව දැන් අනාවරණය වි අවසානය…..සමහර විට හාල් මුට්ට කරගහන මෛත්‍රී ගොයියාගේ සහොදරයාගේ වැඩක් වන්නටද බැරි නැත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.