LNN SPY

අනුරගේ මාටියා ගැහිල්ල සොයන්න කමිටුවක්!

තමන්ට ලක්ෂ 25ක් ලබාදි පසුව එය මාධ්‍ය හරහා හෙලිකිරිම තුලින් එක්සත් ජාතික පක්ෂය කරගත්තේ කොඩි විනයක් බව ලගදිම තෙරුම් ගනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩීල් කුමර හේවත් අනුර කුමාර දිසානායක පවසා තිබේ.”…මා හිතුවේ නෑ  කවදාවත් යුඑන්පි කාරයෝ මේ වගේ පහත් වැඩ කරන එවුන් කියලා…..බලමුකෝ මොකද වෙන්නේ කියලා…..” යනුවෙන් අනුර පවසා තිබේ.

මේ අතර අනුරගේ මෙම මුල්‍ය ගණුදෙනුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන් මණ්ඩලය කැලබිමට ලක්ව ඇති බව අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඔහු සදහන් කළේ අනුර කුමාර කළායැයි ඇතැමුන් සදහන් කල මුල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් වහාම පක්ෂය පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි.

කැරෝකේ වසන්ත හමුවු ඡායාරූපය සම්බන්ධයෙන් හා එදින එම හමුවේදි කැරෝකේ වසන්ත අනුර කුමාරට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදුන් බවට අප කළ අනාවරණයද එහිදි කතාබහට ලක්ව ඇති අතර පරික්ෂණය පැවැත්විම සදහා කණ්ඩායමක් නම් කිරිමේ බලය දේශපාලන මණ්ඩලයට පවරා ඇති අතර එම මණ්ඩලය පත් කිරිමේ බලයද නායකත්වයට අහිමි කර තිබෙන බවද අප වාර්තාකරු සදහන් කළා.

සැ:යු- අනුර කුමාර සමග ගණුදෙනු කළ පුද්ගලයන් රැසකගේ නම් අපහට ලැබි ඇති අතර ඒ පිළිබඳව තහවුරු කරගත් වහාම පලකිරිමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top