LNN SPY

කුරුණෑගලදි සජිත් ඝාතන කුමන්ත්‍රණය! විදුලිය විසන්ධි කර හෙලිකොප්ටරය බිම දැමිමේ වැයමක්! ගුවන් හමුදාව නිරුපද්‍රිතව හෙලිකොප්ටරය බේරා ගනී!

Published on: Oct 31, 2019- එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණයෙන් වියරු වැටි සිටින ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය සජිත්ගේ ජිවිතයට හනී කිරිම සදහා දියත් කල කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් අසාර්ථක ලෙස ව්‍යර්ථ වි තිබේ.

කුරුණෑගලට රැලියට සජිත් ප්‍රේමදාස මහතා හෙලිකොප්ටරයේන් පැමිණ වෙළගෙදර ක්‍රිඩාංගනයේ ගොඩ බැස්විමට උත්සහ කරනවාත් සමග ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර දමා ඇති අතර අදුරත් සමග එක්වරම ගොඩබැස්විමට අවශ්‍ය ස්ථානය සොයා ගැනිමට නොහැකි විමත් සමග ගුවන් හමුදා නිළධාරීන් හෙලිකොප්ටරය කටුනායකට රැගෙන ගොස් තිබේ.

Top