Anonymous Reporter

එජාප,ශ්‍රී ලංකා අලුත් පක්ෂයක් ගැන මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසුරුවා හැර ශ්‍රී ලංකා එක්සත් ජාතික නිදහස් පක්ෂය නමින් අලුත් පක්ෂයක් සැදිමට සුදානමක් ඇති බව අද හෝමාගම මහින්ද සමග අලුත් ගමනක් විජයග්‍රහී රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළා.

Top