Featured

ක්‍රිකට් පාලක මණ්ඩලයට බහිරවියක් අරක් ගනී …..

මේ වනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ බහිරවියක් අරක්ගෙන සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එරංගි රන්දනිය වන ඇය තමන්ගේ හිතවතුනට පමණක් ටෙන්ඩර් ඉල්ලුම්පත් (quotation) යවමින් තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය ලෙස ටෙන්ඩර් ප්‍රදානය සදහා වටපිටාව සකස් කර ඇති අතර ඒ හරහා ඇයද විශාල ලෙස කප්පම් මුදල් ලබාගන්නා බවයි අනාවරණය වි ඇත්තේ.

තමන්ට හිතවත් නොවන අයට තර්ජන ගර්ජන දමන ඇය ඔහුන් බය කරමින් නිහඩකර දමන ඇය වඩාත් කැමති ආයතනය වන්නේ එකතරා ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බදකම් පවත්වන ඔහු සේවයකරන ආයතනයක් වන Union Assurance සමාගමට බවද අනාවරණය වි තිබේ.

මෑත වකවානුව තුළ ප්‍රදාන රක්ෂණ ටෙන්ඩර් ප්‍රදාන කර ඇත්තේ එම සමාගමට වන අතර බොහාමයක් රක්ෂණ සමාගම් ඇයගේ ක්‍රියා කලාපය නිසා කලකිරීමට පත්වී ඇත.

මෙහිදී විශ්මය ජනක සේදුවීම වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළදාරින් ඇයට හිතුමතයේ කටයුතු කිරීමට ඉඩදී බලා සිටීමයි. ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි මුල්‍ය අර්බුදයක පවතින මොහතක මෙවැනි නිලදරිනියන් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය තව තවත් බංකොලොත් වනවා සේම සිදුවන අපකීර්තිය සුළු පටු නොවේ.යහපාලනයේ පුරෝගාමි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිහඩව සිටින්නේ මන්දෑයි පුදුමයකි .

Top