LNN SPY

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය දෙන්න -සාකච්ඡාව එක්සත් සමලිංගික පක්ෂ කාර්‍යාලයේ

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන  සිරිකොතේ අද උදැසන සිට පවත්වා තිබේ.

සමලිංගික අයිතිය ලංකාව තුල පිළිගැනිමට අවශ්‍ය කටයුතු ඉක්මනින්ම සම්පාදනය කිරිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රි ලංකාවේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින කණ්ඩායම් සහ රජයේ වගකිවයුතු කණ්ඩායම් අතර මෙම රැස්විම පැවති අතර සමලිංගික විවාහ සදහා ජාත්‍යන්තරව පිලිගෙන තිබේන තත්ත්වයන් යටතේ අයිතිවාසිකම් ලබාදීමට යහපාලන රජය කටයුතු කලයුතු අකාරය දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පසුගියදා අනාවරණය කළා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලුම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව සඳහන් කොට තිබේ.
එම වගන්තියේ අනු අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය සඳහන් කොට තිබේ.
මේ අද උදැසන සිරිකොතේ පැවති රැස්විමේ අවස්ථා 

Top