LNN SPY

රාජිත+මස්සිනා අත්තිඩියේ ගණිකා නිවසක් ඉදිකරයි- ඇමතිවරු අල්ලන්න සුරූපී ඇමක්!

තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා දැන් තවත් අලුත් වැඩකට අත ගසා ඇති බව ප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කරගෙන තිබේ.ඒ රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථානයක් පිහිටුවිමයි.රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ මේම සම්භාහන මධ්‍යස්ථානය ඉදිකිරිමින් තිබේ.

සොඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රාජිත තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව හරහා මෙම මෙම මෙහෙයුම ක්‍රියාත්ම කරමින් සිටින අතර මේ වන විට එම සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ රාජිත මෙන්ම නාකී මනමාලයෙකු වන රාජිතගේ මස්සිනා කිර්තීලාල් සමරසිංහ මෙම සම්භාහන ගණිකා මධ්‍යස්ථානය ආරම්භ කිරිමේ මෙහෙයුම දියත් කරමින් සිටි.

සොඛ්‍ය අමාත්‍යංශයේ සහ ආයුර්වේද සංස්ථාවේ මුල්‍ය ප්‍රතීපාදන හරහා මෙම සම්බාහන ගණිකා නිවාසය ඉදිවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු කිර්තීලාල් සමරසිංහට යොමුකල පැණයකට ලබාදුන්නේ අපුරු පිළිතුරකි.

“සර් …දැන් මේ සම්භාහන මධ්‍යස්ථානය පටන් ගන්නේ ලංකාවේ අයටද නැත්නම් විදේශිකයන්ටද ….පිස්සුද ඔයි අපි සුද්දන්ගේ ඇට තලන්න…මෙක හදන්නේ අපේ ඇමතිතුමාටයි …අනිත් ඇමතිවරුන්ටයි……

ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ කාමරයට  නිරන්තරයෙන් සංස්ථාවේ සෙවය කරන කාන්තාවන් ගෙන්වා ගන්නා කිර්තීලාල් ඔහුන්ට විව්ධ ලිංගික හිංසනයන් කරන අයෙකු බව අප වාර්තාකරුවන් සොයාගෙන තිබේ.

මේ දිනවල කිර්තීලාල් ඇහැට කණට පෙනේන ගැහැණු ලමයි සොයා දෙන ලෙස තමන් නිරන්තර යන එන රත්මලානේ දුමිරිය පටුමගේ පිහිටි ගණිකා නිවාසයේ පාලිකාවට පණිවිඩයක්ද දි ඇති අතර …එම පාලිකාව සමග කල කතා බහේදි ඇය සදහන් කර ඇත්තේ… කිර්තී අයියා …කිව්වේ..මොනවා නැති උනත් කමක් නෑ …පස්ස හොද අය ඔනෑ ……

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top