Anonymous Reporter

පරණේ පරණ බඩුවක් වෙයි-රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතියට කෙලවයි

මහ බැංකු බැඳුම්කර නිකුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් කරන ලද පරීක්‍ෂණයේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම සහ ප‍්‍රචාරය කිරීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරමින් තවදුරටත් මෛත්‍රී යහපාලනයේ අධිකරණ ස්වාධීන භාවය සහ මහ බැංකුව කොල්ල කෑ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බව යලිත් තහවුරු කර තිබේ.

ලබන 23 වන දින දක්වා මෙම වාරණ නියෝගය බල පැවැත්වෙන අතර  අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හෙවත් ගල් සුදා  විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකර තිබේ.

පසුගියදා ජාතියට හැමනන්නට ගිහින් රනිල්ට කෙලවු මෛත්‍රී අවසානයට කෝප් කමිටු වාර්තාවටද වාරණ දමා තිබේ.මෙහි ඇති පට්ටම වැඩේ වෙන කිසිවක් නොවේ තොරතුරු දැනගැනීම අයිතිය ගැන මහා ලෝකුවට පම්පොරි ගැසු යහපාලනය ජනතාවගේ රුපියල් කෝටි 5900 කට කෙලවු හොරු ගැන ජනතාවගෙන් වසන් කිරිමය. තොරතුරු දැනගැනීම අයිතිය ජනතාවට දින 100න් දෙන බව පවසමින් රටේ මාධ්‍යවේදීන් යැයි කියාගත් කසඩ පොරවල් කඩේ යවමින් පොර ටොක් දුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසලයා වන කරුණාරත්න් පරණේ පරණ බඩුවක් බවද පසුගියදා ඔප්පු කලේ එජාපයට ..පස්ස දි මැතිවරණයට ඉදිරිපත් වි මෙනි.

“රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ගිලී යනු දැකීමට මට ඕනෑ කමක් තිබුණේ නෑ. අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ පසු පාර්ලිමේන්තුව විසිරැවූයේ ඒ නිසයි.”   ඔන්න රටේ අමන ජනපතිගේ ජාතිය ඇමතිමේ කතාවේදි කල ප්‍රකාශයයි….රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ කොල්ලකරුවන් රකින්නට පාර්ලිමේන්තුව විසුරුවු අමනයෙකුගෙන් රටේ ජනතාව තවත් යමක් බලාපොරොත්තු විය යුතුද?

දැන් නම් ජනතාවට දෙවරක් හිතන්නට දෙයක් නැත…..ඇත්තේ එකම උත්තරයකි…ඒ මේ රට බෙදුම්වාදීන්ගෙන් ගලවා ගැනිම සදහා ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇත….

 

 

 

Top