Anonymous Reporter

ජාතිවාදි ගිනීදැල් අවුලන අමනයන්ට දෙන දඩුවම ඔබම තින්දු කරන්න(Video)

රටතුල යලිත් ජාතිවාදි ගිනීදැල් ඇවිලිම සදහා යහපාලනයේ බඩගොස්තරවාදි අමන හැතිකරය කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලේ ඉතා වගකිමෙනි.මේ වන විට එම අමනයන්ගේ ක්‍රියා කලාපයන් හා එවාට අනුබල දෙන්නන් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අනාවරණය වි තිබේ.පහත විඩියෝව නරඹන්න….තවදුරටත් ජාතිවාදයට අනුබල දෙන්නන්ට මේ මවුබිමේ ඉඩ නොතැබිය යුතු නොවේද?

මේ අසාද් සාලියගේ නියෝගයක් මත ඔහුගේ ආධාරකරුවන් විසින් රාමසාන් උත්සවයට සුභපතා මුස්ලිම් නායකයෙකු සවිකර තිබු පුවරුවකට ගල්ගසා..ඉරාදමන ජාතිවාදින් ……

Top