LNN SPY

ඈ… කොල්ලෝ ට්‍රිලියනයට බිලියන් කියද? බිලියන්,ට්‍රිලියන් නොදන්නා යමපාලන විදේශ ඇමති

විදෙස් රටවල් කිහිපයක රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් විසින් සගවා ඇති වත්කම රුපියල් බිලියන18ක් එනම් ට්‍රිලියන 3 ඉක්මවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද විරයෙකු ලෙස කියා සිටියේ යහපාලන බුද්ධි අංශය තහවුරු කළ තොරතුරු අනුවය.එක්කෝ මංගලට ගණන් බැරිය (මංගල සමාන්‍ය පෙළ විභාගයද අසමත් අතර ගණිතය විශයට ඇත්තේ F සාමාර්ථයකි.) නැත්නැත්තං මංගලට බොරු ලියා දෙන වෙබ් ඔස්තාර්ලාට ගණන් බැරිය..බැලු බැල්මට පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුට ගණිත හැකියාවක් නැති බවය.

මේ හඩපටයන්ට සවන් දෙන්න

බිලියන් 18ක් යනු ට්‍රිලියන 0.018කී. මංගලට හෝ ඔහුගේ ඔලමොට්ටලයන්ට ගණන් බැරිනම් අඩුම ගානේ දන්න අයකුගෙන් අසා දැන ගන්නට තිබුනි.මෙන්න් මේ ලින්ක් එක හරහා ගිහින් ඔනෑම ගාණක් හදාගෙන අනිත් දවසේ එන්න කලින් හරියට හදාගෙන එන්න  Billion ↔ Trillion Conversion

තමන් කියන්නේ බොරුවක් බව අතේ පත්තු වූ  ආකාරය


සැ:යු පසුගිය කාලසිමාවේ මහා දාර්ශනික ආර්ථික විශේෂඥන් ලෙස පෙනි සිටි හර්ෂ ද සිල්වාද ලංකාවේ සමාන්‍ය පෙළ අසමත් වුවේකි.

මංගල මේ කියන්නේ ඩොලර් බිලියන නම්  

132.18*18=රුපියල් බිලියන 2379.33 

රුපියල් බිලියන 2379.33 = ට්‍රිලියන් 2.37933

නමුත් මංගල කියන්නෙ ට්‍රිලියන 3.2 

මංගල මහත්තයෝ ජනතාවට බොරුවට බිංදු වැඩි ගණන් කිව්වාට කමක් නැත නමුත් මෛත්‍රී-මහින්ද හමුවත් සමග භූමිතෙල් ගැවුනු ගැරඩින් ලෙස නාටක නටන්නට ගියොතින් දින 100කට පසුව ඉතිරිවු ඡන්ද ටිකටත් මංගල කෙලවන බව යු.ඇන්.පි කාරය දැනගෙන සිටිම නුවණට හුරුය.

සිංහ හමක් පොරවා ගත් හිවලෙකු වුවද හූ…. කියන තුරු හිවලෙක් බව තෙරුම් ගත නොහැකි බව අමතකවු මංගල හිවලා අද කලකට පසුව හෙට අනිද්දාට මියදෙන්නට යන එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේම වර්ගයේ කොලුකාරයා රැක ගැනිම සදහා මෙම ප්‍රකාශය කල බව අද තහවුරු වුනා.

මංගල සමරවිර යනු වැඩ්ඩෙකු බව පෙන්විමට මෙම අතේ පැලවෙන බොරු කිව්වද අඩුම තරමේ මංගල බිලියනයක් හා ට්‍රිලියනය හදුනන්නේ නැති අයෙකු බව අද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ තහවුරු කර සිටියා.යහපාලන ජුන්ටාවට පිං සිදුවන්නට අමෙරිකාව ඇතුලු ලෝකේ රටවල් ගණනක් කරක් ගැසු මංගල කර ඇත්තේ කොල්ලන් සමග සැතපිම මිස වෙන දෙයක් නොවන බව දැන් තහවුරුය.

කෙස් ගහෙන් මිස් වුනු මංගලගේ මහින්දාගමනය

කොල්ලන්ට (GAY)ගිහින් බල්ලට යන UNP

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top