LNN SPY

ජහපාලන මාධ්‍ය ඔත්තුකරු-දුටුතැන අල්ලා ගනු!

යහපාලන ජුන්ටාවට එරෙහිව රටතුළ නැගිටමින් තිබෙන අරගලය මර්දණය කිරිම සදහා රජයේ රහස් ඔත්තුකරුවන් විවිධ ස්වරූපයෙන් මෙම අරගල සදහා එකතුකර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

මේ අතර මාධ්‍යවේදීයෙකු ලෙස පෙනි සිටිමින් කටයුතු කරන අයෙකු සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස අප වාර්තාකරු යහපාලන ජුන්ටාවට එරෙහිව සටන් වදින ඉල්ලිමක් කර සිටි. මොහු මාධ්‍යවේදියෙකු ලෙස පෙනි සිටිමින් රැස්විම් සහ උද්ඝෝෂණය වලට එක්වන මොහු රජයේ ඔත්තුකරුවෙකි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top