LNN SPY

මහින්දලාට මඩ ගහන්න යමපාලන ගොබිලන් සල්ලි පොම්ම කරයි…..

මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට එරෙහිව ඔහුන් අපකිර්තියට පත්කිරිම සදහා මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අප රාජ්‍ය අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව විවිධ වෙබ් අධවි පවත්වාගෙන යන්නන්ට මාසිකව මුදලක් ලැබෙන සේ ආණ්ඩුවේ වෙළඳ දැන්විම් ලබාදිම,පවත්වාගෙන යැමට නොහැකි මාධ්‍ය ආයතන විශාල මුදල් ලබාදි මිලදි ගෙන එවා රාජපක්ෂලාට මඩ ගැසිමට උපන් හපන්කම් ඇති අය අතට පත්කිරිමද මේ වනවිට සිදුවෙමින් පවතින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මිට අමතරව ඉන්දිය රෝ සංවිධානය හරහා සහ එල්ටීටීඊ ඩයස්පොරාව හරහාද අතිවිශාල මුදල් ප්‍රමාණයක් මෙරට රාජපක්ෂ විරෝධී මාධ්‍යවේදීන් ලෙස වෙබ් කඩමලු පවත්වාගෙන යන පුද්ගලයන්ට ලබාදිම සදහා මාධ්‍ය සංවිධානයකට ලබාදි තිබෙන බවද වාර්තා වේ.ඒ සම්බන්ධයෙන් තොරතුරු අප හට ලැබෙමින් තිබෙන අතර ලගදිම් ඒ පිළිබඳව අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.

මේ අතර බොරු චොදනා නගමින් මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිම තුල තවදුරටත් ක්‍රියා කලහොත් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යැමට නොහැකි වනු ඇති බව රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා අතර සිදුවු සාකච්ඡාවක් සිදුව තිබේ.එම සාකච්ඡාවේදි රනිල් අවධාරණය කර ඇත්තේ රාජපක්ෂලා අත් අඩංගුවට ගැනිමට ගියහොත් තව දින 50ක් ආණ්ඩුව කරන්න බැරිවන බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top