Featured

බහුතරය නැතත් මම රනිල් අගමැති කරනවා-අවජාතක මෛත්‍රී කියයි

බහුතරය නොමැති වුවද තමන්ට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට සියලු කටයුතු සුදානම් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වු බව එක්සත් ජාතික පක්ෂ නායක පිං අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිට ස්වල්ප මොහොතකට පෙර සිරිකොත පක්ෂ මුලස්ථානයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවකදි පවසා තිබේ.

ඒ අනුව  අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට සැරසෙන බව දැනගන්නට ලැබේ.

Top