Anonymous Reporter

යන්තම් 8 පාස් ග්‍රාම සේවකගේ පිම්පි වැඩ

තමන් යනතම් 8 පාස් ග්‍රාම සේවකයෙකු පමණක් නොව ජනතා තින්දු වලට හිස නැමිමට තරම් හැකියාවක් නොමැති අමන මරි මොල් පොරක් බව මෛත්‍රීපාල සිරිසේන අද ඔප්පුකර හමාරය.මේ රටේ ජනතාව තමන්ගේ ඡන්දයෙන් ප්‍රතිකේෂ්ප කල කසිප්පුකාරයන්,පාවා දෙන්නන්,බුකී කාරයන්,ගෑණු හොරුන් යලිත් පාර්ලිමේන්තුවට යවන්නට තරම් කටයුතු කළේ ඇයිද යන්න රටේ ජනතාවට අලුතින් කිවයුතු නැත.

මෛත්‍රීපාල සිරිසේන යනු ගණිකා වෘත්තීය යෙදවිමට(පිම්පියෙකු) දක්ෂයෙකු බව අද යලිත් ඔප්පු කළා.ඒ පසුගියදා මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කර බෙදා හරිමේ කූට උපක්‍රමයේ යෙදුනු  ජනාධිපතිවරණයට තරග කරන සමයේ මෛත්‍රීපාල සිරිසේනට බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත තිලංග සුමතිපාල අද  ජනතාව පරාජය කලද යලිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු විය.හෙට නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස පත්විමක් ලබා දිමටද මෛත්‍රී කටයුතු කරනු ඇත.අද වෙනකොට මෛත්‍රීගේ හොඳම ගණිකාව තිලංග සුමතිපාලයි.

අනෙකා අප්පචි මළා කියමින් කියන්නට ගොසින් උගේ මිනීවල ඌ විසින්ම හාරාගත් විජිත් විජිතමුණි සොයිසා මේ වගේ අමනයන් ගැන කියන්නට වේලාව ගැනිමද අපරාදයකි ඒ නිසා පහත විඩියෝව බලන්න ඔබම තහවුරු කරන්න.

අනේකා චන්ද්‍රිකා කුමාරතුංගගේ රෙද්ද කඩා හෙලුවෙන් යවන්නට හැදු එකාය…..එස් බී දිසානායක.. අනිත් එවුන් ගැනනම්  කතා කරලාද වැඩක් නැත….

මේ අතර ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට එරෙහිව ගත් තීරණය අනුව ජාතික ආණ්ඩුවට එරෙහි වන සියළු සාමාජිකයින්ගේ මධ්‍යම කමිටු හා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තීරණය කරනු ඇතැයි වාර්තා වෙයි.

Top