Featured

ඔනේ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කී ඇමතිගේ රථගාය

යහපාලනය හදන මුවාවෙන් රටේ ජනතාවට කොකා පෙන්වා ඔනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් යැයි කියමින් රණවිරුවන්ට අපහස කරන වත්මන් විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ලගේ පුත්‍රයාගේ  හපන්කමක් අනාවරණය වි තිබේ.

තාත්තා සුදු ඇදගෙන රාජපක්ෂලාට බණිමින් යහපාලනයේ අසුචි වලෙන් ගත් විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ  තිබූ වාහන සංචිතයෙන් වාහන 18ක් අරගෙන ගිය පසු අමාත්‍යංශයට ගිය ඇමති පුත් නියෝජ්‍ය අමාත්‍යවරයාට බැන වැදි බලහත්කාරයෙන් ඔහුට අයත් මොටර් රථය වහාම තමන්ට ලබාදෙන ලෙසට තර්ජනය කර තිබේ.ඇමති පුතා නියෝජ්‍ය ඇමතිට තර්ජනය කර ඇත්තේ තමන්ගේ පෙම්වතියද ලග තබාගෙන බවද වාර්තා වේ.

පසුව තත්ත්වය යන්තම් දමනය කරගෙන ඇති අතර පසුව වහාම නියෝජ්‍ය ඇමැතිවරයාද  වාහන 10ක් ඔහුගේ පරිහරණයට රැගෙන ගොස් ඇති බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ.

Top