Featured

ඇවන්ගාර්ඩ් කිලී,අර්ජුණ යටතට

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය සිරස මුදලාලි කිලී මහරාජා සහ කිලීගේ ගෙවිම් ලැයිස්තුවේ සිටින නාකි මනමාලයා වන වරයා අමාත්‍ය අර්ජුන රණතුංගට අයත් සමාගමට පැවරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

පලමු අනාවරණය –ඇවන්ගාර්ඩ් සිරස මුදලාලි කිලී මහරාජා යටතට! 

මේ වන විට ජාත්‍යන්තර නෞකා 75 කට අධික සංඛ්‍යාවකට ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂකයන් යොදවා සිටි.ඒ සඳහා 3000 කට ආසන්න ඔවුන්ගේ පුද්ගලික භටයන් පිරිසක් යොදවා ඇති අතර එම ව්‍යාපාරය පවරාදිම සදහා මෛත්‍රීපාල කටයුතු කිරිම වෙනුවෙන් සෑම මසකම සන්තොෂමක් ලබා දිමටද කීළී එකගත්වය පලකර තිබේ.මිට අමතරව රාජිත සේනාරත්න,පාඨළී චමිපික රණවක ඇතුලු මේ සදහා දායක වු සැමට  මාසිකව ගෙවිම් ලැයිස්තුවට ඇතුලත් කිරිමටද කිලී එකඟත්වය පලකර තිබේ.

මේ අතර Avant Garde Maritime Services (Pvt) Limited ආයතනය තමන් මුහුණදි සිටින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරිම සදහා හෙට විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

Arrangements have been made by Avant Garde Maritime Services (Pvt) Limited to conduct a press briefing at 10.00 a.m. on Friday 13th of November (tomorrow) 2015 at Grand Monarch Hotel at 527/7, B47, Battaramulla Road, Thalawathugoda in order to educate the media on the real facts about the various information issued to the media and the general public after concluding the special meeting convened by H.E. the President at the Presidential Secretariat, yesterday (11-11-2015), in connection with maritime security operations of Avant Garde Maritime Services (Pvt) Limited and also to share our views on same.

This will be chaired by Major (Retd) Nissanka Senadhipathi, Chairman – Avant Garde Maritime Services (Pvt) Limited.


Top