Featured

ඈ බොල සිරිසේන …….. විජාතික පගර නැට්ටා කවුද?

MSA-

ජනාධිපති මාධ්‍ය එකකය නිකුත් කල නිවේදනයෙන් උපුටා ගැන්මකි

විජාතිකයන් ඉදිරියේ සරමත් උස්සන් දෙකටම නැමුනු බෙදුම්වාදි සිරිසේන පසුගියදා තමන් කල අමන ප්‍රකාශයෙන් මඩු වලිගයෙන් තමන්ගේ අමන බැණා සහ පුත්‍රයාට තලන්නට වේ යන බියෙන් රටේ ජනතාවට පන්න පන්නා තැලිමේ මෙහෙයුමක නිරත වි සිටි.අනුන්ට ඇගිල්ල දිගු කරන විට තමන්ට ඇගිලි 4ක් එල්ල වන බව සිරිසේනට මතක් කර දිම අප සතු යුතුකමකි….(ටොයියන්ට ටිකක් රිදෙයි…කොත්තමල්ලි බොන්න හොදේ…)

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි බව අද (29) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශිල්ප 2014 ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොර ටොක් දි තිබේ.

“දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ.”

ඔන්න මහා ලොකු ටොයියාගේ කතාව…
ඈ බොල සිරිසේන ……..

>ජනතාව ප්‍රතික්ෂ්ප කල අමන,පාහරයෝ රැලකට පාර්ලිමේන්තුවේ පිං බත් වලට කෙලවන්න අවසර දුන්නා මදිවට ඔහුන්ට ඇමතිකම් දුන්නේ ඔහෙගේ හැදියාව නිසාද?

>මහා මැතිවරණයක් පෙනී …පෙනී තමන්ගේ පක්ෂය පරාද කරවිමට තනතුරු පවා වෙනස් කලේ හැදියාව නිසාද?

>කෘෂිකාර්මික රටක්වු අපේ රටේ දේශිය ගොවියාගේ පුකටම පා පාහර දුන්නේ කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක් නිසාද?

>30 වසරක් කෘර ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් රණවිරුවන් ජාත්‍යන්තරයට පමණක් ඔව රටේ ලපයි..සිපයි…මාධ්‍යවේදීන්ගේ ඝාතන වල වැරදි කරුවන් කරන්නේ විජාතිකයන් සිංහලෙන්ම ඇසුවොත් පස්ස දුන් නිසාද?

තව ඔනෑ තරම් තිබේ…..අමතකනම් මතක් කර ගන්න

තමාට මඩ ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටි‍නුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා ප්‍රශ්ණ කර තිබේ.

අපට අසන්නට ප්‍රශ්ණයක් තිබේ…..

>සිරිසේන පරම්පරාව නිරුවතින් මහපාරේ නොගියේ නම් චිත්තයක් හේතුවෙන් පොරෝ පහරක් කා වැලි රාජු හෙවත් මෛත්‍රී සොහොයුරු ඝාතනය වුයේ ඇයි.

වැලි රාජු වනාහී කෝටිපතියෙකි. පොළොන්නරුව ලක්ෂ උයන ප‍්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉස්කෝලෙට ගිය අතර වැඩිමහල් සොහොයුරා(සිරිසේන හිටං ) ප‍්‍රබල ඇමැතිවරයෙක් වීම නිසාම ඔහුගේ අනෙක් සොහොයුරන් හට රටේ ප‍්‍රබලම කෝටිපතියන් බවට පත්වීමට ඒතරම් කාලයක් ගත නොවීය.

කුලියට ගත් වෑන් රථයකින් ගස්ලබු එකතුකර කොළඹට එවා ජීවිකාව සරිකරගත් රාජුගේ එක් සහෝදරයකුට සිය අයියණ්ඩියගේ දේශපාලන බලයේ අනුහසින් වෙන්දේසියකට තබා තිබූ සුවිශාල හෝටලයක් තුට්ටු දෙකට මිලදී ගැනීමට හැකි වූයේ කොළඹ සිට පැමිණි ව්‍යාපාරිකයන් හට මඟ රැක සිට පිස්තෝල එල්ල කර පලවා හැරීම නිසාය. ඉතුරු ටිකත් කියවන්න – “උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”

>සිරිසේන පරම්පරාව නිරුවතින් මහපාරේ නොගියේ නම් “උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”යැයි වැලි රාජු ප්‍රසිද්ධියේ පැවසුවේ ඇයි.

>මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් නොතිබුනේද?

එසේනම් ගංගොඩවිල උසාවියේ ඒ සම්බන්ධයෙන් වු නඩුව ඉවත් කරගැනිමට චමිලා කැමති වුවද නීතිපතිවරයා එම ඉල්ලිම ප්‍රතිකේෂ්ප කලේ ඇයි.

මෛත්‍රී ජනපති අපේක්ෂකයාව සිටියදි ඇයව සිරකර තබා සිටින බවට ඇගේ පුතු හා සැමියා යොදවා අසත්‍ය පුවතක් නිර්මාණය කළ බවයි මෛත්‍රී ජනපති වු සැනින් කියා සිටියේ….

බලන්න

තමන්ට තිබුනු මානසික රෝගය ගැන මෛත්‍රී කී කතාව -බලන්න

Top