Anonymous Reporter

දිවිහිමියෙන් රට රකින්න ලක්ෂ ගණනක් “සිංහලේ” සමග නුවරට

දිවිහිමියෙන් රටත්,බෞද්ධ ආගමත් රකින මවුබිම විකුණාගෙන කැමට වෙර දරන බෙදුම්වාදින් පරදවමින් ඒකිය රටක සිංහල,දෙමළමුස්ලිම් ජනයා එකට එකතු කිරිමේ සටන අරඹමින් “සිංහලේ “ජාතික බලමුලුව දියත් කල දැවැන්ත ජනතා ව්‍යාපාරය අද සාර්ථකව සිය පලමු පියවර තබමින් සෙංකඩගල ශ්‍රි දළදා මාලිගාව අභියසට පැමිණි බව අප නුවර විශේෂ වාර්තාකරු සදහන් කළා.

දසදහස් ගණනින් ජනතාව කොළඹ සිට නුවර දක්වා ස්ථාන කිහිපයකදි රථ පෙරහැරට එකතු වු අතර සිරිසෙනගේ පොලිසිය අවස්ථා කිහිපයකදි පෙලපාලියට බලපෑම් කිරිමට උත්සහ කලද රට වෙනුවෙන් පෙරට ආ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ හකුලාගෙන යනු මිසක් වෙනත් කරන්නට දෙයක් නොතිබු බවද අප වාර්තාකරු සදහන් කළා.

කෙටි කාලයක් තුල සමාජ ජාලා වෙබ් අධවි හරහා ක්‍රියාත්මක වු “සිංහලේ ” නැමැති ජාතික ව්‍යාපාරය ඉතාමත් ශක්තිමත් සංවිධානයක් ලෙස සිය සටන අරඹා ඇති බව රට වටේම සිටින අප විශේෂ වාර්තාකරුවන් පසුගියදා අනාවරණය කළා.

කියවන්න –  “සිංහලේ” රටම හොල්ලයි -එක රැයින් රට පුරා පොස්ටර්

LEE_01 (1) LEE_01 (2) LEE_01 (3) LEE_01 (4)

Sinhalee_kandy (3) Sinhalee_kandy (2) Sinhalee_kandy (1) Sinhalee_kandy (9) Sinhalee_kandy (8) Sinhalee_kandy (7)

 

Sinhalee_kandy (5) Sinhalee_kandy (4) Sinhalee_kandy (10) Sinhalee_kandy (13)

 

Sinhalee_kandy (6) Sinhalee_kandy (11) Sinhalee_kandy (15) Sinhalee_kandy (14)

 

Sinhalee_kandy (21) Sinhalee_kandy (20) Sinhalee_kandy (19) Sinhalee_kandy (18) Sinhalee_kandy (17) Sinhalee_kandy (16)

Top