Featured

සදරුවන් මෛත්‍රීගේ ගූ කයි-එඩ්වඩ් පුලියන් සමග එජාප සබඳතාවය බුද්ධි අංශ අනාවරණය කරයි

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ  පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් වසර 13ක් LTTE ය නියෝජනය කල එඩ්වඩ් පුලියන් නැමත්තා ඒවා රැගන ආවේ මෛත්‍රීපාල සිරිසේන වැනි බෙදුම්ව ාදීපඩත්තල රූකඩයෙකු ඝාතනය කිරිමට බවට එඩ්වඩ් පුලියන් නැමති කොටි ත්‍රස්තවාදීයාට උදවු කල යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් කල ප්‍රකාශය මුල් කර ගනිමින් පසුගියදා තුසිත හලොලුවගේ ඩිල් එකකින් රුපියල් බිලියනයක අල්ලසක් මෛත්‍රීගෙන් ගත් ලංකා ඊ නිවුස් පඩත්තල සංස්කාරකවරයා වශයෙන් පෙනී සිටින සදරුවන් මෛත්‍රීගේ ගූ කන්න ගිහින් මුණපුරාම අතුල්ලාගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් කල ප්‍රකාශය…..

“අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළැඹෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා. එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කළ යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකළ ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17 ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා. ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්. ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා.”

මේ වනවිටත් එඩ්වඩ් පුලියන් කොටි හපුවගේ පෞද්ගලික දුරකතනයේන් යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් හට දුරකතන ඇමතුම් රැසක් රැගේන ඇති බවට අනාවරණ්ය ඉ ඇති අතර ඔහුව පොලිසියෙන් වටකල අවස්ථාවේදි දුරකතනයි ඔස්සේ උදවු ඉල්ලා ඇති බව හමුදා බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

සොයා ගත් මරාගෙන මැරෙන බෝම කට්ටලය සහ අනෙකුත් ආදී බල පුපුරන ද්‍රව්‍ය ජනපති මෛති ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් කල සැලසුමක් ලෙස එළිදැක්වීමට පිරිසක් මහත් වෙහෙසක් ගනිමින් සිටියි. මෛත්‍රීට රටතුල පන නැගී ඇති විරෝධය යම් තාක් දුරට සමනය කර අනුකම්පාව ලබා ගැනීමට මෙය සුදුසු අවස්තාවක් ලෙස ඔහුට හිතවත් මාධ්‍ය ප්‍රධානීන් පිරිසක් සාකච්චා කර ඇති බවත් වාර්තා වේ.

මෙම තොරතුර අපවෙත ලබාදුන් පුද්ගලයා පවසා සිටියේ “මේ පොන්නයාට  බෝම්බ ගහන්න කොටි ප්ලැන් කරනවනම් උන්ට අමු කැවිලා වෙන්න ඕනේ” කියාය.

 

 

 

 

Top