Featured

චම්පික,සන්දීප් හැප්පුවේ සිල්විගෙන් සැප අරන් යන අතරතුරයි

පසුගිය දා රාජගිරිය ප්‍රදේශයේ දී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ රථයකින් සන්දිප් නැමති තරුණයා යටකර පලා යැමට අදාළව ඉතාමත් වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කර ගැනිමට අප විශේෂ් වාර්තාකරුවෙකු සමත්ව තිබේ.අප කරන මෙම අනාවරණයට අදාළ සාක්ෂිද ඉදිරියේදි ඉදිරිපත් කිරිමට අප මේ වනවිට කටයුතු කරමින් සිටි.

පාඨලී චම්පිප් යනු අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිමට දැඩි ලෙස කැමත්තක් දක්වන්නෙකු බව නොරහසකි.ඒ නිසාම චම්පිකගේ බිරිඳ දැඩි පිධාවට ලක්වු අතරම ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිවුස් වෙබ් අධවියේ ප්‍රගීත් එක්නැලිගොඩ ඒ සම්බන්ධයෙන් ලිවිමෙන් පසුව සදරුවන් පාවාදිම නිසා අන්තිමේට ප්‍රගීත්  අතුරුදහන්කිරිමට පවා චම්පික කටයුතු කලබව දැන් නොරහසකි.

චම්පිකගේ මේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් සදහා ඒ සදහාම ගැලපෙන වයස 40ක පමණ ගැහැණියක් හැව්ලොක් හී පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක(නම අනාවරණය නොකරමි ) සිටින අතර ඇමතිවරයා එම ගැහැණිය හමුවිමට යන්නේ අදක ඊයෙක නොවන බව වගකිමෙන් යුතුව සදහන් කල හැක.මෙම අස්වාභාවික ලිගික ආතල් දෙන ගැහැණියගේ නම සිල්වි වන අතර ඇය සමග පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමතිවරයා රාත්‍රී ගණන් ගතකර ඇත්තේ මැතිවරණ ව්‍යාපාරයට පිංසිදුවන්නටය.

සිල්විගේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් අතර පිරිමින්ට කසයෙන් තැලිම,ගැටගසා ලිංගික අවයව වලට කසයෙන් පහර දිම,පිරිමියා බිම පෙරලා යටිපතුල් ලෙව කවා ගැනිම සහ විවිධ ලිංගික උපකරණ භාවිතා කිරිම වැනි දෑ අඩංගු වන අතර සමාන්‍ය අයෙකුට වුවද 1 පැයක් සදහා රුපියල් 250000ක් ගෙවා සේවාව ලබාගත හැකි අතර ප්‍රිමියම් කස්ටමස්ලා සදහ වෙනම සැලකිලිද ඇති බව සිල්විගෙන් සැපගත් අය දනී.

පාඨලී චම්පිකගේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් …Weird Sex……

නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය.  

සම්පුර්ණ කතාව කියවන්න –එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

පසුගිය පෙබරවාරි 28 වැනිදා රාත්‍රී 10.00ට පමණ රාජගිරිය සිට බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි සන්දිප් ගුණවර්ධන යටකර රණවක පලා යන්නේ සිල්විගේ නිවසේ සිට නැවත යමින් සිටියදි බව සාක්ෂි සහිතව අනාවරණය වි අවසන්.

චම්පික මේ දිනවල ඉනේ මාරවෙශයට පත්ව බව අමතුවෙන් කිවයුතු නෑ.කෙසේ හෝ මෙම චොදනාවෙන් ගැලවිමට අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටින එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න කටයුතු කරමින් සිටින අතර ඒ අදහා චම්පිකයාව මේ වනවිට ගුණරත්න බල්ලාගේ ගානට දම තිබේ.

අනතුරක් සිදුවූ බව කියන සිද්ධියේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ලෙස කටයුතු කරන නීතිඥ නුවන් ජයවර්ධන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක්ද කර සිටියා.නීතිඥ නුවන් ජයවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ රණවක අමාත්‍යවරයාගේ ලේකම්වරු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම සිද්ධිය සමථයකට පත් කර ගන්නා මෙන් බලපෑම් කරන බව ඔහු එම පැමිණිල්ලෙන් පෙන්වා දි තිබේ.

ප්‍රභුවරයෙකුගෙන් ඔවුන්ට ලැබුණු දුරකථන ඇතුමකින් පසුව අදාළ සාක්‍ෂිකරුවන් දෙදෙනා මෙම සිද්ධියට චම්පික රණවක ඇමතිවරයා පටලවා ඇති බව විත්තියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළ අතර “ සාක්‍ෂිකරුවන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳව ද පරික්ෂා කල යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව පොලිසියට නියෝගයක් පවනවන මෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අයගේ පැමිණ්ල්ල සම්බන්දයෙන් බොරුවක් කලා කියලා තේරුම් ගන්නනේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා චම්පික රණවක ඇමතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබි නෑ කියලා. අමාත්‍යවරයා එතනින් පැනලා ගිහිල්ලා වෙනත් පුද්ගලයෙක්ට කතාව උගන්වලා එද්දි සමහර විට 11.30 – 12.00 විතර වෙන්න ඇති. වාහනය වැලිකඩට ගෙන්නේ 12.30 විතර පොලිසියෙන් එළවාගෙන. බොරුල්ල පොලිසියෙන් අපිට ආරංචි වුණ විදිහට පැමිණිල්ල සටහන් වෙලා තියෙන්නේ වාහානය බාර දුන්නේ රෑ 10ට විතර කියලා. මේ බොරු වෙලාව ලබා දී තියෙන්නේ අනතුර සිදුවු වහාම රියදුරු පොලිසියට වාහනය භාර දුන්නාය කියන නාටකය තමයි රග දක්වලා තියෙන්නේ.

සම්පුර්ණ කතාව කියවන්න –සන්දීපගේ සාක්ෂිකරුවන් පසුපස චම්පිකගේ ගෝල බාලයන්!

අපට නීතිය ක්‍රියාත්මක කළ නොහැ.ක….අපට අනාවරණය කල හැක….

 

Top