Breaking
23 Feb 2025, Sun

තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා – කොමිස් සුදා වු හැටි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොකවුට් වෙයි කියන බයට මේ දිනවල සෑම නගරයකම අහස උසට කටවුට් ගැසු රනිල්ගේ කටවුට් කොල්ලෙක්ගේ හපන්කම් මේ දිනවල හෙලිවෙමින් තිබේ.

තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ‘එක ගමකට එක වැඩක්’ ව්‍යාපෘතිය ය.

මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.

ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.