මහාචාර්ය රොහාන් ගුණරත්න වෙිදිකාවට ආවෙිය.ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ඉංග්‍රීසියෙන් ලියන ලද Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community ග්‍රන්ථය එළි දැක්වීමටය. එම ග්‍රන්ථයේ දොරට වැඩුමට අග විනිසුරු ඇතුළු ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රොත්තක්ද නීතිපතිවරයාද ආරක්ෂක අංශ වල ප්‍රධානීන් ගනනාවක්ද සහභාගි වී සිටියහ.

රොහාන් ගුණරත්නගේ ග්‍රන්ථයෙහි අන්තර්ගතය තුළ ඇත්තේ ⁣පාස්කු බොම්බ ප්‍රහාරය ඉස්ලාමි ආගමික අන්තවාදීන් විසින් සිඳු කරන ලද්දක් බවය.පාස්කු ප්‍රහාරය තුළ පවතින අබිරහස් කළු කුහරය වසා දැමීමට මොහු බරපතල උත්සාහයක නිරතව සිටින්නෙකි.මෙම ග්‍රන්ථය ලියවෙන්නේද ඒ සඳහාය.කාදිනල් උන්වහන්සේ ඇතුළු කතෝලික පියතුමන්ලාද මෙරට මාධ්‍යවේදීන් ගණනනාවක්ද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් පිරිසක්ද දිගින් දිගටම විවිධ කෝන වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පවතින අබිරහස් සැක සංකා සහිත සිද්ධීන් විවේචනය කරමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසය.

“2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බවත් එය අන්තවාදී මතවාදයන් මත පදනම් වූ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද්දක්” “මේ සිද්ධිය පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නැහැ. සහරාන්ගේ බිරිඳ ඇතුළු අය කියපු විදිහට ඔහු (සහරාන්) කවදාවත් ගිහින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් (හිටපු ජනාධිපති) හෝ වෙන කවුරුන් වෙනුවෙන්වත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඒක කළේ එයාලගේ හිතේ හැටියට. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇතුළු අන්තවාදී මතවාදයන් වෙනුවන්” – මහාචාර්ය ගුණරත්න

පාස්කු ඝාතකයන්ගේ නිහඬ බව!

එහෙත් හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන එය වසන් කළ ආකාරයටම ජනපති රනිල් රාජපක්ෂද පාස්කු ප්‍රහාරය ගැන කිසිදු උනන්දුවක් නොදක්වයි.

මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමෙින්තුවේ විලාප අදෝනා නැගුවේ විපක්ෂය නියෝජනය කළ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ය.ඔවුන් පාර්ලිමේන්තු සභා වාරයන් වලදී මිල්ටෙරි නන්දසේනට හෙණ ඉල්ලූ අවස්ථාද බොහෝය.මේ තක්කඩියන් දෙදෙනා මේ වන විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරුව⁣න්ගේ ඔඩොක්කුවේ නැළවෙමින් සිටී.දැන් කතෝලික ජනතාව එම තක්කඩියන් දෙදෙනාටද වැහි නැති හෙණ ඉල්ලමින් සාප කරමින් තිබේ.

රොහාන් ගුණරත්න පිටියට පිවිස ඇත්⁣තේ මෙවැනි වටපිටාවකය.⁣මොහු රනිල් රාජපක්ෂගේ උපදේශකයෙකි.VIP ගුවන් ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකි.මේ සියළු කාරණා ගැන පැහැදිලිව විමසා බලන විට රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරයේ අබිරහස් සිදුවීම් යටපත් කරන්නට උත්සාහ දරන්නේ කාගේ අවශ්‍යතාවටද යන්න අමුතුවෙන් හාරා අවුස්සා බැලිය යුතු නැත.

රොහාන්ගේ Game එක!

මෙහිදී රොහාන් ගුණරත්න ගහන මෙි මැච් එක ලේසි ප⁣හසු එකක්ද නොවේ.පාස්කු ප්‍රහාරයේ සැබෑව අනාවරණය කරන ලෙසට පෙල ගැසී සිටින පාර්ශවයන් විශේෂ අවධානය යොමු කළ යුතු සිදුවීම වන්නේ රොහාන් ගුණරත්නගේ ග්‍රන්ථය සමාජගත කරන දින එම උත්සවයට සහභාගි වූ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්ගේ හා නීතිපති ගේ නියෝජනයයි. රොහාන් ගුණරත්න හා ආණ්ඩුව මෙරට අධිකරණය තමන් ඉදිරියේ දණ ගස්වාගෙන සිටින බව ඉන් පැහැදිලිය. විනිසුරුවරුන්ද නීතිපතිවරයාද දැන් ඉන්නේ පාස්කු ප්‍රහාරය සිදු කරන ලද්දේ ඉස්ලාමි ආගමික අන්තවාදීන් බවට නිශ්චිත තීරණයකට එළඹ⁣ ගෙනය.ඒ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ සංකල්පයයි.පාස්කු ප්‍රහාරයේ සැක තැන් පිළිබඳව යම් ප්‍රශ්ණ කිරීමකට අළුත්කඩේ නඩුකාරයන් ගෙන් දැන් සාධාරණය අපේක්ෂා කිරීම විහිළුවකි.

මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කුණාටුවක පෙර නිමිති පහල වෙමින් තිබේ.රොහාන් ගුණරත්න සිය ග්‍රන්ථය සමාජගත කරන දින සිදු කරන ප්‍රකාශයක සඳහන් වූයේද නුදුරේදීම මෙරට දේශපාලනයේ මහා පිපිරීමක් සිදුවන බවය.සැබැවින්ම අපටද ඒ පිළිබඳව යම් අදහසක් පවතී.

පසුගියදා අපකල අනාවරණය තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය! පහතින් කියවිමට හැක.

දියවඩන නිළමේට බ්‍රෙෂියර් අදින්න වෙන ලකුණු!

මෑතකදී දළදා මාලි⁣ගාවේ දියවඩන නිළමේ සිය හිතවතෙකුට පෞද්ගලිකව ප්‍රකාශ කර ඇත්තේ මේ විදියට ගියොත් මාලිමාව මෙරට ආණ්ඩු බලය අල්ලන බවය.එය එසේ වුව හොත් තමන්ට කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පැන යාමට සිඳු වන්නේ බ්‍රෙෂියර් ඇඳ ගෙන බවය.දැන් ආණ්ඩු පක්ෂයේ දූෂිතයන් බොහෝ දෙනෙකුද මේ වටපිටාව තුළ දේශපාලනිකව නොසන්සුන්ව සිටින බවද පැහැදිලිය.මෙරට දේශපාලනයේ පාරාජිකා වී සිටින පාදඩ දේශපාලඥයන් ගනනාවක්ද ජනපති රනිල් රාජපක්ෂ ආණ්ඩුව තවත් ශක්තිමත් කළ යුතුය යන අදහ⁣සේ සිටී.සැබවින්ම දැන් සිද්ධ වෙමින් පවතින්නේ මෙරට දේශපාලනයේ ජඩයන් නොසන්ඩාලයන් හොරුන් හා වංචාකාරයන් එක පෙරමුණකට පැමිණීමය.

ජඩයන්,හොරුන් ,වංචාකාරයන් එක පෙරමුණකට!

රෝහිනී කවිරත්න සජිත් හා රනිල් මගේ ඇස් දෙක වාගේය කියන්නේ මෙවැනි සංදර්භයකය.චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සිරිසේන නොකියා කියන්නේද එම කතාවමය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වැඩ පිළිවෙල ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සමගි ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි සජබ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති විශේෂ රහස් හමුවකදී සාකච්ඡා කර තිබෙනවා.

සබරගමුව පළාත නිජෝජනය කරන මෙම ප්‍රබලයාගේ නිවසට සජබ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් 10 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් බොහෝ දෙනෙකු සිය ආරක්ෂකයන් පවා මෙම ගමනට සහභාගී කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මහින්ද යලි අගමැති පුටුවට!

කෙසේ වෙතත් එහි පළමු අදියර ලෙස නුදුරේදීම මහින්ද රාජපක්ෂ නැවත මෙරට අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය. ගෞරවාන්විත දේශපාලන සමුගැනීමකට පා ඔසවන රට බේරාගත් වීරයා ලෙස එය අරුත් ගැන්වෙනු ඇත.

ඉන් පසුව මෙරට දේශපාලනය තුළ බොහෝ සිදුවීම් සිදු වෙනු ඇත.එහෙත් ඒ වෙනස්කම් “සිදුවෙනු ඇත” යනුවෙන් සිල්ලරට සිතිය යුතු සිදුවී⁣මිද නොවේ. ඒ නිසා මෙරට දේශපාලනය තුළ බලය ආරක්ෂා කර ගැනීම පිණිස අවස්ථානුකූලව ක්‍රියාත්මක වී ඇති “අදෘශ්‍ය මාන හස්තය” විසින් නැවත මහා ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇති බව අපට සැකයක් මතු වී තිබේ. මහාචාර්ය රොහාන් ගුණරත්න අනාවැකියක් ලෙස අඟවා ඇත්තේ අප තුළ මතුවී ඇති එම සැකයයි.මේ වන විටත් එම බිහිසුනු පිපිරවීම එම මිනීමරුවන් විසින් සිතියම් ⁣ගත කර ඇති බව අපට විශ්වාසය.පිපිරවීම යනු බෝමිබ නොවන්නටද පුළුවන.රොහාන් ගුණරත්න මේ ගැන හොඳින් දනී.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති යැයි කතාවක් තිබේ.

දේශපාලන ඉලක්කය හා කුමන්ත්‍රණය!

ඇතැම්විට මෙම සාහසිකයන් ගේ ඉලක්කය සමහර විට ජනපති රනිල් හාමු වන්ටද පුළුවන.ඒ මන්ද යත් මහා තිගැස්මකට ලක්වී සිටින දේශපාලන සාහසිකයන් සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ඕනෑම මිලක් ගෙවීමට සූදානමින් සිටින බැවිනි.කෙසේ වෙතත් සමාජය විශාල කම්පනයකට ගොදුරු කරවන මෙලෙච්ඡ සිද්ධි දාමයකට පසුව එහි බිල අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගයේ නායකයන් ගේ නමින් ලියන්නට ඉඩ තිබේ.එය ජේආර් ජයවර්ධන කළ පැරණි ක්‍රීඩාවේ නව මුහුණුවරක් වන්ටද පුළුවන. එහිදී එහි හැඩය හා මුහුණුවර වෙනස් ස්වරූපයක් විය හැකිය.

රොහාන් ගුණරත්න කට්ටඬියා වෙස් බැඳගෙන කරලියට පැමිණ ඇත්තේ බහිරව පෙරේත ත⁣ටුව පුද දී තොවිලය අරඹන්නටය.දහ අට සන්නිය එන්නේ ඊළඟටය. ජනතාව අවදිකර තැබිම අපේ යුතුකමකි. නිදා නොගෙන සිටිම ඔබේ වගකිමකි.(ලංකා දවස)

තවත් අන්තවාදී ප්‍රහාරයකට රනිල්-රාජපක්ෂ කල්ලී හදයි! අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය!

International spies point out that the operation to establish China’s first foreign naval base in Sri Lanka in the Indo-Pacific region in the next few years has now reached its final stage.

According to an assessment of the AidData research project of William and Mary University in Virginia, our spies point out that China has already invested 2.19 billion US dollars.

According to the report, Sri Lanka was followed by Guinea, Pakistan on the list of countries to host a Chinese naval base in the next few years to help Beijing expand its maritime capabilities. For that, arrangements have been made to use Hambanthota port, the result of the infamous deal made with Ranil Rajapaksa.

A recent report by AidData stated that “Hambantota is the largest single port investment anywhere in China and Beijing exercises direct control over the facility. Its strategic location, China’s popularity among elites and the population, and Sri Lanka’s alignment with China in the General Assembly of the United Nations elections, Hambanthota is a top candidate for our future base.”

For years, observers have tried to decipher the extent to which China is using its economic power to advance its military ambitions. The Asian nation has the world’s largest navy in terms of warships and its construction and engineering companies are busy building port facilities around the world. It provided loans and grants worth nearly $30 billion from 2000-2021 to build or expand 78 ports in 46 countries, the AidData report said.

By now, China’s first foreign base in the Indo-Pacific region has been established in a military camp in Cambodia, and it started in 2019 against the launch of the US military expansion in the Indo-Pacific region.

It will no longer be a secret.

Accordingly, why did the Rajapaksas take steps to reclaim a sea without any responsibility, and propose a Hambanthota port from the quarry? During the 2015 presidential election, when former president Mahinda Rajapaksa was given 7.6 million dollars from the Hambantota port account, why did Ranil Wickramasinghala act under the guise of development to continue it? It will no longer be a secret.

A financial crime of about 50,000 million rupees!

It was revealed in Parliament that Hambantota Port will be sold to China Harbor Company for $102 million less than the estimated value of $1,100 million, and thus the sale of this port will cost $1,200 million compared to the $1,200 million loan taken to build it. A financial crime of 318.9 or 50,000 million rupees!

Are you a pro-American? Pro Chinese?

Accordingly, next year’s presidential election in Sri Lanka will be a crucial one for China as well as for America and India. According to the Indo-Pacific Agreement, Modi has been tasked with the task of fulfilling America’s project. Accordingly, Modi will try hard to stop Ranil and Rajapaksa from drifting towards China, while also launching the project of bringing an American to the presidential race.

A blow to the head of Mr. Sri Lanka!

China is at the forefront of this battle as a country that guides the economic power of Sri Lanka. China, who showed during the last Gotabaya presidency that they have the power to break the country’s economy at any moment of need, is now taking the stick. He will not think twice to hit Mr. Sri Lanka’s head at any necessary moment.

Revealed on April 11, 2022.

When Russian Foreign Minister Sergey Lavrov arrived in Sri Lanka, he held talks with the then President Gotabaya Rajapaksa and the Defense Secretary and went to India It was revealed that China, Russia and Iran had arranged to get support in connection with conducting a four-day naval exercise.

Exclusive: Sri Lanka is a victim of world military powers… Russian Avant-garde hyper sonic missile operating system in Sri Lanka! China,Russia are militarizing the Indian Ocean region! Read out

Indo-Pacific Strategy

“America, as the leader of the free world, must join hands with our allies and partners to counter the rise of China,” Senator Mitt Romney.

The US describes its Indo-Pacific strategy as an “ironclad and sustained commitment” to a region stretching from the Pacific Ocean to the Indian subcontinent.

Although America gives different interpretations, according to the simple meaning used by Trump, “Indo-Pacific” means that India, the United States and other major Asian democracies, especially Japan and Australia, will come together to contain China in the new framework of the growing “Cold War”! Namely.

Accordingly, America has done through this agreement to give full power to control Sri Lanka to India and declare Sri Lanka as a “willing partner” in the Indo-Pacific region, plans to establish a US base in Sri Lanka for US military expansion in the region and for Sri Lanka is run through the Modi regime.

“Our first stop was Sri Lanka…I was joined by Lisa Curtis, Assistant to the President of the NSC. As you know, Sri Lanka occupies some very important possessions in the Indo-Pacific region and is a country of increasing strategic importance in the Indian Ocean region.

Revealed on April 11, 2022.

A “Military-to-Military” agreement with a united Sri Lanka! Read Alice G Wells speech to media in India Read Out

Revealed on February 01, 2020.

Standing up to the Chinese challenge… A CNAS report on the American battle in the Indo-Pacific region! New Delhi for a military crisis against China? Read out

Report of the AidData Research Project!

[doc id=29992]

අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්‍ෂ…. අප ඔහුට අභියෝගයක්‌ විය යුතුය…යැයි කියමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්‍රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්‍රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) පත්කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඊයේ සවස වනවිට කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත්  ෂිවාජිලිංගම් සිය නිළ නොලත් මැතිවරණ කාර්‍යාලය ලෙස එම ස්ථානය පවත්වාගෙන යැමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කළා.

උපුටා ගැන්ම 

කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.

ප්‍රබල ත්‍රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ…

සම්පුර්ණ කතාව කියවන්නකොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

මේ අතර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින රතු අලි පැටව් සහ කොළ අලියන් සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(20) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

muhammad-muzammil‘‘එක්සත් ජාතික පක්‍ෂයේ කොළ අලියාගේ උවමනාවට ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් පැමිණිල්ල දාලා තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඉතිරි වෙලා සිටින කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහ කොටි හිතවාදී දෙස් විදෙස් බලවේගවල මරණ තර්ජනයට ලක්ව සිටින ප‍්‍රධානතම පුද්ගලයා තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමාට විශාල ජීවිත අවදානමක් තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයලා තියෙන්නේ දේශපාලන හේතු මත නොවෙයි, බුද්ධි අංශ මගින් එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව වාර්තා ඇති නිසයි. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනාධිපතිවරයකු ලෙස එතුමාට නීත්‍යනුකූලව ආරක්‍ෂාවක් සැපයිය යුතු බව සඳහන් කර ඇති නිසයි. මේ සියලු කාරණා සලකා බැලු විට එතුමාට මේ සපයා ඇත්තේ ඔහුට නීත්‍යනුකූලව හිමිව ඇති ආරක්‍ෂාවයි.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව සහ පහසුකම් ඉවත් කරන්න කියලා ජවිපෙ ඉල්ලා සිටින්නේ ඇයි? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මරා දැමීමේ සැලැස්මක් මේ රතු අලි පැටව් සහ කොළ අලි පැටව් සතුව තිබෙන නිසයි. එතුමා අද මහා නැඟී සිටීමක් කරලා අග‍්‍රාමාත්‍ය ලෙස ඉදිරියට එන විට ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න බැරිව එතුමාගේ ජීවිතය නැති කිරීමේ ක‍්‍රියාමාර්ග තමයි අද මේ ගන්න හදන්නේ.

එතුමාගේ ආරක්‍ෂාව අඩු කිරීම කියන එක ‘එතුමා කොටියාට බිල්ල දීමට’ සමානයි. ජවිපෙ නායකයන් කියනවා, ‘අපි තමයි මහින්ද රාජපක්‍ෂට යුද්ධය කරන්න කිව්වේ’ කියලා. කියපු කට්ටියම යුද්ධය දිනපු නායකයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියා කීම, අපි දකිනවා තමන්ගේ හාම්පුතා නොහොත් වික‍්‍රමසිංහ මහත්තයා පරාජයෙන් බේරා ගැනීම සඳහා කරන සටනක් විදියට.

දැන් බලන්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂාව ලබා දී තිබෙනවා ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටිනවා. මේ අය කිසිම අවස්ථාවක ඔහුගේ ආරක්‍ෂාව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.

සරත් ෆොන්සේකා මහතාටත් ජීවිත තර්ජන තිබෙන්න පුළුවන්. ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ නිසා එවැනි තර්ජනයක් තිබෙන්න පුළුවන්. එවැනි අයට ආරක්‍ෂාව සැපයීම රජයේ වගකීමක්. අවසන් වශයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා, ‘මෙවැනි පහත්  නින්දිත දේශපාලනයක නිරත වෙන්න එපා!’ කියලා. ඔබලාට හෘදසාක්‍ෂියක් තිබෙනවා නම් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න සාමකාමී රටක් හදා දුන්නු මිනිස්සුන්ව කොටින්ගේ මර උගුල්වලට යවන්න පුළුවන්ද? මේකෙන් පෙනෙන්නේ ජවිපෙ පෝස්ටරයේ ‘හෘදසාක්‍ෂිය’ කියන වචනය තිබුණාට තමන්ට හෘදසාක්‍ෂියක් නැහැ කියලයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු පළාත් සභා මන්ත‍්‍රීවරයා ඇතුළු සියලු පළාත් සභා මන්ත‍්‍රීවරුන් රජයෙන් තමාට ලබා දී ඇති වාහන ඇතුළු සියලු වරප‍්‍රසාද භුක්ති විඳිමින් තමයි මහ මැතිවරණයට අපේක්‍ෂකයන් ලෙස පෙනී සිටින්නේ. ආදර්ශයක් දෙනවා නම් ජවිපෙ ආදර්ශය දිය යුත්තේ එතැනින්.

අපේ දූ දරුවන්ගේ ජීවිත කොටින්ගේ කුරිරු ත‍්‍රස්තවාදයෙන් බේරා දුන් ඒ පණ ඇති මිනිසා ජීවිතය අවදානමට ඇදලා දාන මේ ජවිපෙ – එජාප නින්දිත ක‍්‍රියාදාමයට එරෙහිවයි අද අපි මේ මානව හිමිකම් කොමිසමට ආවේ’’

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.

යුද අපරාධ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විමට  ශ්‍රී ලංකා රජයට ඇමරිකාව බලපෑම කල යතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ඇමරිකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කියා සිටි.

විශේෂයෙන්, සංහිදියාව සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.

“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්‍රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය යලි නගාසිටුවීම, ප්‍රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය.”යනුවෙන් ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

දෙමළ ඊළාම් වීර විමුක්ති සටනේදී, ජනතාවගේ ජාතික විමුක්තිය පමණක් තමන් තුල අරමුණක් කරගෙන, යකඩ මිනිසකු ලෙස ඕනෑම බාධකයක් බිඳ දමමින් මාතෘ භූමිය ආරක්‍ෂා කල ගොඩබිම, මුහුදු සහ ගුවන් කළු කොටි ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල බවත් තමන්ගේම රටක් වෙනුවෙන් අප තබා තිබු බලාපොරොත්තු යලිත් කඩා වැටෙමින් තිබේන බව ස්විට්සර්ලන්තයේ Bern ප්‍රාන්තයෙදී කළු කොටි සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කියා තිබේ.

ඊළාම් දිනාගැනිමේසටන වෙනුවෙන් තවත් දස දහස් ගණනින් වුවද ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරිමට කළු කොටි හමුදාව සුදානම් බවයි එහිදි අවධාරණය කර ඇත්තේ.

කළු කොටි අනුස්මරණ දිනය පසුගිය 5 වන දින උත්කාර්ශවත් අන්දමින් ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජනතාව සමරා ඇති අතර එම අවස්ථාවට දේශපාලන රැකවරණය පතා ස්විට්සර්ලන්තයට පැමිණි සිටින මාධ්‍යවේදීන් යැයි හදුන්වන කිහිප දෙනෙකුද සහභාගී වි සිටි බව අප ස්විට්සර්ලන්ත වාර්තාකරු සදහන් කළා.

ජනතාව විසින් කළු කොටි සාමාජිකයින්ගේ ඡායාරූප වලට පුෂ්පෝපාහර දක්වා, ඔවුන්ට ගෞරවය පුදකර ඇත. පසුගිය කාලයේ සිට මේ දක්වා දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය විසින් සැළැසුම් සහගතව අඛණ්ඩව සිදුකරමින් සිටින දෙමළ ජාති ඝාතනයේ සාක්ෂියක් ලෙස ඇති “ මෙය ජාති ඝාතනයක්ද? නැද්ද?” යන වාර්තාමය චිත්‍රපටය මෙහිදි තිරගත කර තිබේ.

‘ජනතා විප්ලවයක් ඇතිකර, ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවමු’ යන ත්‍යාගි තිලිපන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අප සියළුදෙනා සමඟි බලයෙන් කටයුතු කිරීමට, සැත්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිශ්‍රයට රැස්වන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.

 

 

 

ජහ පාලනයේ මජර මාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග එක්ව කුමන්ත්‍රණය නියැලී සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය නියෝජනයක් රමින් රත්නපුරයට තරග කරන බවට ප්‍රචාරය විමත් සමග සන්ධාන නාම යෝජනාවට රත්නපුරින් අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සිය නම ඇතුලත් කර තිබේ.නාමයෝජනා කැදවිම ආරම්භ විමට පෙර අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් දරණ අයෙකු ඉන් ඉවත්ව නාමයෝජනා සදහා ඇතුලත් කලයුතු අතර එසේ නොවුනහොත් නාමයෝජනා කැදවිමෙන් පසුව පැයක කාලයක් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතාවයන් ගොනුකල හැකි අතර එහිදි පරණවිතානන්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද කටයුතු යොදවා තිබේ.

ඒ අනුව වංචනික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රයම අහෝසි කිරිම කරු සහ ගයන්තගේ කුමන්ත්‍රණය වි තිබේ.පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවකදි මෙම කුමන්ත්‍රණ මෙහෙයුම දියත්කර ඇති අතර ඒ සදහා ඒ සදහා ගයන්ත හරහා කරුණාරත්න පරණවිතානට සන්තෝෂමක් වශයෙන් මුදල් ලබාදිමටද කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොකවුට් වෙයි කියන බයට මේ දිනවල සෑම නගරයකම අහස උසට කටවුට් ගැසු රනිල්ගේ කටවුට් කොල්ලෙක්ගේ හපන්කම් මේ දිනවල හෙලිවෙමින් තිබේ.

තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ‘එක ගමකට එක වැඩක්’ ව්‍යාපෘතිය ය.

මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.

ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි

Top