Breaking
23 Feb 2025, Sun

රත්නපුර සන්ධාන නාමයෝජනාවට කෙලවන්න මජර මාධ්‍ය මාධ්‍ය ලේකම් පරණේ ගයන්ත සමග කුමන්ත්‍රණයක

ජහ පාලනයේ මජර මාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග එක්ව කුමන්ත්‍රණය නියැලී සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය නියෝජනයක් රමින් රත්නපුරයට තරග කරන බවට ප්‍රචාරය විමත් සමග සන්ධාන නාම යෝජනාවට රත්නපුරින් අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සිය නම ඇතුලත් කර තිබේ.නාමයෝජනා කැදවිම ආරම්භ විමට පෙර අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් දරණ අයෙකු ඉන් ඉවත්ව නාමයෝජනා සදහා ඇතුලත් කලයුතු අතර එසේ නොවුනහොත් නාමයෝජනා කැදවිමෙන් පසුව පැයක කාලයක් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතාවයන් ගොනුකල හැකි අතර එහිදි පරණවිතානන්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද කටයුතු යොදවා තිබේ.

ඒ අනුව වංචනික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රයම අහෝසි කිරිම කරු සහ ගයන්තගේ කුමන්ත්‍රණය වි තිබේ.පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවකදි මෙම කුමන්ත්‍රණ මෙහෙයුම දියත්කර ඇති අතර ඒ සදහා ඒ සදහා ගයන්ත හරහා කරුණාරත්න පරණවිතානට සන්තෝෂමක් වශයෙන් මුදල් ලබාදිමටද කටයුතු කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.