Featured

ගෑණු හොරා,හොරු සමග හෙළුවෙන්

චන්ද්‍රිකා සමග අනියම් පෙමින් වෙලී පසුව අර්ජුන රණතුංගගේ කොළඹ පිහිටි නිවසට යාබදව පිහිටි සුපිරි තට්ටු නිවාසෙක එක්තරා සුන්දර ලස්සන කාන්තාවක සමග නිරුවතින් ඇඳේ ලැග සිටියදි චන්ද්‍රිකාගේ අතටම හසුව කණ රත්වෙන්න අර්ජුනට ගසා චන්ද්‍රිකා රටින්ද ගිය හැටි රටේ ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත.(අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි )

යලිත්කෙසේ හෝ චන්ද්‍රිකාගේ පස්ස පැත්තේන් වැද වැටෙමින් සිය මැතිවරණ ව්‍යාපාරයේ අවසාන මොහොතේ කාර්‍යාලයටද ගෙන්වා ගත් අර්ජුන අද වරාය හා නාවික කටයුතු ඇමති ලෙස චන්ද්‍රිකාගේ පිහිටෙන් පත්විය.

3in1මේ  දැක්වෙන්නේ අර්ජුන නැමති වංචනික ඇමතිවරයා දිවුරුම් දිමෙන් පසුව තමන්ගේ සගයන් සමග වරාය අමාත්‍යාංශයට පැමිණි ආකාරයයි එය රටේ තක්කඩි වංචනික ව්‍යාපාරිකයෙකු මෙන්ම  අංක එකේ දුෂිතයෙකු වන  වසන්ත පෙරේරා නොහොත් කැරෝකේ වසන්තගේ  FACEBOOK පිටුවේ  My gd friend minister arjuna ranathunga and Donald Perera ministry of ports යනුවෙන් සටහනක්ද සහිතව පලකර තිබු ඡායාරුපයකි.

නදී කුමාරී අමුණුගම නමැති තැනැත්තියකට කොල්ලුපිටියේ “ස්ටාර් ඩස්ට්” සමාජ ශාලාව තුලදී ලිංගික අතවර කිරිම,ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරියකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ හා හැමර් වර්ගයේ ජීප් රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමට යැමේදී එයට ඉඩනොදී තමා ඇමැතිවරයකුගේ සොහොයුරකු බව පවසා තර්ජනය කර පලායැම,ඇතුලු සමාජ විරෝධි ක්‍රියාකාරකම් රැසකට කැරෝකේ වසන්ත හිමිකම් කියා තිබේ.(උනුත් එකයි -මුනුත් එකයි -එහෙම කියපු උනුත් එකයි)ANURA

අනිකා  සියත රූපවාහිනියට සහ සිරස නාලිකාවන්ට පහරදුන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඩොනල්ඩ් නමැත්තාය. ගොඪාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා සමයේ රටින් පැනගොස් තැන තැන සැගව සිටි ඩොනල් මේ දිනවල නිදහසේ නටන ආකරයද දකින්නට තිබේ.ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂාව ලබාදුන්නේ තමන් බවත් තමන්ට දැන් ඔනෑම දෙයක් කල හැකි බවත් පවසමින් ඩොනල්ඩ් රංජිත් කියමින් සිටින කතාද බොරුවක් නොවන බව දැන් පැහැදිලිය.(මාධ්‍යට පහරදුන් මැර ඩොනල්ඩ් රංජිත් අල්ලනවද? නැද්ද?)

ඩොනල්ඩ් නමැත්තා ප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරු කළ අයෙක් වන අතර කැසිනෝ ශාළා වල සූදු ක්‍රීඩා කර පරදින පුද්ගලයන්ට ඔවුන්ගේ වාහන ඇපයට තබාගෙන එවෙලේම සියයට දහයේ පොලියට මුදල් ලබා දීම ඔහුගේ එක් ව්‍යාපාරයක් ලෙස කරගෙන ගොස් තිබේ.දු වෑන් කණ්ඩායම විසින්  තමන් පැහැරගත් බවට පසුගිය කාල සිමාවේ බොරු ප්‍රචාරයක්ද කල ඩොනල්ඩ් රංජිත් ඒ හරහා හිටපු ජනාධිපතිවරයාට සමිප විමට උත්සහ දැරුවෙකි.

ජනාධිපතිවරණ සමයේදි තමන් මෛත්‍රීපාලනය වෙනුවෙන් කැපවි කටයුතුකල බවත් දැන් තමන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක කිරිමට කිසිවෙකුටත් නොහැකි බව ඩොනල්ඩ් මේ දිනවල පවසන්නේ මහත් උජාරුවෙනී.මේ දිනවල අඩියක් ගැසීමට යන ඩොනල්ඩ් රංජිත් තම මිතුරන්ට පවසා ඇත්තේ “මම දැන් මෛත්‍රී පාලනයේ නේ බන්…දැන් මගේ ලොක්කා මෛත්‍රී බන්….” සමහරවිට මෛත්‍රී ලොක්කා නිසා අර්ජුන සොක්කා වෙන්නද බැරි නැත.

කැරෝකේ වසන්තලා,ඩොනල්ඩ් රංජිත්ලා සමග අර්ජුනගේ යහපාලනය ගැන බලාපොරොත්තු වන්න…

Capture

 

Top