Featured

ජවිපෙ මන්ත්‍රිධුර 6න් දෙකක් එජාපයට- අයියෝ සල්ලි

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ලැබුනු මන්ත්‍රීධුර 2 තමන්ට ලබාදිමට කටයුතු කලයුතු බවත් ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් තමන් කෝටි 10කට වඩා වියදම් කර ඇති බව ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම සහ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය අප විශේෂ වාර්තාකරුට පවසා තිබේ.

අදාල මන්ත්‍රිධුර දෙක ලබාගැනිමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග එක් විමට තමන් සුදානම් බවද ඔහුන් පවසා තිබේ.

ඒ අනුව ජවිපෙ ලබාගත් මන්ත්‍රිධුර සංඛ්‍යාව 4 දක්වා පහල බසිනු ඇත.

ඩිල් පිට ඩිල් ගසමින් පක්ෂ නායකත්වයට පත්වු අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ යටතේ ඔවුන් තරඟ වැද ලබා ගත් අඩුම ඡන්ද ප‍්‍රතිශතය වන 4.87% වාර්තා කර ඇත්තේ මෙවරය.

[box type=”info” ]ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මහා මැතිවරණයට ඉදිරිපත් විමට තමන් අනුර කුමාර දිසානායක හෙවත් ඩීල් කුමාරට තමන් ලක්ෂ 2ක් මුදලක් ලබාදුන් බව ජනතාවගේ රීරී මාංශ උරා බොන හොර නීතිඥවරයෙකු මෙන්න එක්සත් ජාතික පක්ෂයේ ලපයි සිපයි තනතුරු කිහිපයක් දරණ බව පෙන්විමට එජාප නිළ පුවත්පතේ ඉදහිට වෙනත් අයෙකු ලියාදෙන දේවල් තමන්ගේ නමින් පලකරන උපුල් කුමාරප්පෙරුම පෙරේදා පදමට වෙරි සිය වෙබ් මාධ්‍යවේදීයෙකුට පවසා තිබේ.[/box]

“ඩිල් කුමාර”උපුල් කුමාරප්පෙරුමගේ නම ජාතික ලැයිස්තුවට දාන්න ලක්ෂ 2ක් අරන්

[box type=”info” ]කි‍්‍රෂ්මාල් වර්ණසූරිය පළමු වරට අනුර කුමාර දිසානායකට හමු වීමෙන් පසු ඇති වූ හැඟීම ‘‘සිරි අයියේ මාර බඩුවක් හම්බ වුණානේ ’’ කියමින් තමන් සමඟ ප‍්‍රකාශ කළ බව සෝමවංශ අමරසිංහ මහතා කීවේය. ඔහු ඒ බව කීවේ පසු ගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉක්මන් නොවී නිගමන වලට නොපැමිණෙන ලෙස සෝමවංශ අමරසිංහ එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායකට පවසා තිබේ.[/box]

අනුර කුමාරගේ ‘‘මාර බඩුව’’

Top