Featured

කොස් කොළ,කෝටන් කොළ කාපන් කිව්වාට…තණකොල කන්න කිව්වේ නෑ…. යහපාලනය කන්නේ තණකොළ

කොස් කොළ,කෝටන් කොළ,තේ කොළ කන්න කියා ජනතාවට කිව්වද තණකොළ කන්න ජනතාවට නොකිව්වේ ආණ්ඩුවේ අයට කන්නට අවශ්‍ය නිසා ඉතුරුකර ගැනිමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ජාතික නිදහස් පෙරමුණේ සමුලුවට එක්වෙමින් කියා සිටියා..

කොස් කොළ,කෝටන් කොළ කාපන් කිව්වාට….. by lnwtoday

Top