LNN SPY

කණේ සිට අඟ කන මේ මුසලයන් දුටු තැන ගල් ගසනු!

බෙදුම්වාදී රනිල්- මෛත්‍රීගේ ඇමතිකම් සහ වෙනත් වරප්‍රසාදයන් හිඟාකමින් කණේ සිට අග කන එවුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය තුල සිටින බව සිටින බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.

එජනිස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල එක්සත් ජාතික පක්ෂයට එකතු වීමේ සුදානමක් ඇති බවත්  මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදි එම මහතා එජාපය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටින බව අප මිට පෙරද අනාවරණය කළා.

ඒ සදහා මුලික පසුබිම සාදා ගැනිම සදහා දෙකයි පනහක් වත් නොවටින තූප්පහි ජාතියේ ජරා වැඩක් කිරිමට තරම් තිලංග කටයුතු කරනු ඇති බව කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති.තමන් අදින කොට් බෑය තරමටවත් නොවටිනන මේ වැඩේ කිරිම පසුපස හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සහ වෙබ් මාෆියාවේ පියා යැයි කියා ගන්නා අවජාතකයෙක්ද සිටින බව අනාවරණය වි තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රිලනිපය විනාශ කල බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රිලනිපය රැකගත් බවත් සඳහන් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.. මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න’ නම් කුඩා පොත් පිංචක් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකය’ නමින් මුදණ්‍ය කර බෙදා හරිමින් තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය එකකය නමින් එකක් අටවාගෙන සිටින තිලංග මුද්‍රණය කළ පොතේ සඳහන් වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ‍්‍රිලනිපය ගොඩගෙන රැකගත් බවත් හිටපු ජනාධිපතිවරයා පක්‍ෂ සම්පුර්ණයෙන්ම විනාශ කර දැමූ බවත්ය.

මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ‍්‍රීලනිප ජාතික සංවිධායක මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේ  පොතේ සඳහන් දේවල් ගැනකිසිත් තමා නොදන්නෙ බවත් එය තනිකරම කැලෑ පත්තරයක් බවත් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකය’ නමින් ඒකකයක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් එම මාධ්‍ය හමුවේදීම අදහස් පල කල මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ අදාළ පොත් පිංච පිළිබඳ ශ්‍රීලනිපයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැනුවත් බවත්, එය බෙදාහැරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවත්ය.

නමුත් අනුර ප්‍රියදර්ශනද ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි…..මේ සම්බන්ධයෙන් අද දෙරණ ගෙන ආ වාර්තාව ….. බලන්න 

Top