LNN SPY

පුතාගේ නම විකුණමින් බාල වයස්කාර කෙල්ලෙකු කෙලෙසන පාපතර පියාගේ හමුදා පාවාදීම

2010 සිට මැයි 19 වන දින මෙතෙක් පවත්වාගෙන ආ විජයග‍්‍රහණයේ සමරුව කොටි ත්‍රස්තවාදීන්ගේ හිත් රිදවිමට නොහැකි නිසා නොපැවැත්වෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

අද පෙරවරුවේ .වී එෆ් එම්. ගුවන් විදුලි නාලිකාවේ සජීවී සංවාදයකට එක්වෙමින් රාජිත සේනාරත්න  නැමති පුතාගේ නම විකුණමින් බාල වසස්කාර කෙල්ලෙකු කෙලෙසන පාපතර පියා කියා සිටියේ.

“තවත් ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන් යුධ ජයග්‍රහණ සැමරීමක් මෙවර සිදු නොකර කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමට දායකවූ රණවිරුවන්ට උපහාර කිරීමටත් යුද්ධයෙන් පිඩාවට පත් සියලු දෙනා සැමරීමටත් මැයි 19 දා මාතරදී රාජ්‍ය උත්සවයක් පමණක් පවත්වන බවයි.”

රාජිතගේ මේ කතාව ගැන අමුතුවෙන් සිතන්නට දෙයක් නැත.රාජිත යනු කවදත් බෙදුම්වාදීන් සමග එකට නිදිවැදි අයෙකු නිසාය.දම්වැල් දමා බල්ලන් මෙන් රාජපක්ෂලා රාජිතලාව ගැට ගසා තිබුනද 8 වැනිදා දම්වැල් කඩාගත් රාජිතලාගෙන් මිට වඩා ප්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැකිය.

30වසරක කුරිරු යුද්ධයෙන් බැට කෑ ජනතාව ගලවා ගන්නට මේ රටේ ලක්ෂ ගණනක් අහිංසක අම්මලා තාත්තලාගේ දරුවන් ජිවිතය පරදුවට තබා සටන් කළේ මේ රටේ ජනතාව බේරා ගැනිමටය.ඒ මහා කැපකිරීම් අමතක කරන්නට තරම් ගුණමකු පාලනයට කියන නම යහපාලනය නම් විය නොහැක…..

අපට යහපාලනයෙන් අසන්නට එකම එක පැනයක් තිබේ.තවත් ජන කොටසකට හිත රිදවීමක් ඇති වන ආකාරයෙන් යුධ ජයග්‍රහණ සැමරීමක් කරන්නට යහපාලනයට නොහැකි නම් සරත් ෆොන්සේකාට යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් ෆිල්ඩ් මාෂල් තනතුර දුන්නේ මොන බම්බුවටද කියාය. ඒ අනුව තහවුරු වන එක එක කරුණක් තිබේ.එනම් ෆොනීට ෆිල්ඩ් මාෂල් දුන්නේ දේශපාලන උවමනාවක්වෙනුවෙන් බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top