Featured

යකෝ රටේ නීතිය බල්ලට ගිහින්..මධුමාධව කපා මනාප නැති මෛත්‍රී ගූ කන්නා පළාත් සභාවට

මෛත්‍රීපාල සිරිසේන යනු තවදුරත් අවජාතක වසලයෙකු බව අද ඔප්පුකර පෙන්වුවා…ජනතා ඡන්දයෙන් පරජයට පත්වු අවස්ථාවාදි වසල මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ ඉන්දවා ඒ මදිවට ඇමතිකම් පවා ලබාදුන් මෛත්‍රී අද සිය පාහර ගතිගුණ ප්‍රදර්ශණය කරමින් අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහන් සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනාගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූර සඳහා නව මන්ත‍්‍රීවරු හය දෙනෙක් පත් කල අතර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනිසිටිමේ වරදට ගම්පහ දිස්ත‍්‍රික්කයේ මනාප  ලැයිස්තුවේ මධුමාධව අරවින්ද මහතා කපා දමා ඔහුට පසුව සිටි ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර නැමති මෛත්‍රීගේ ගූ කන්නේකු පළාත් සභාවට පත්කර තිබේ.

ජනතාව අතර වඩාත්ම අප්‍රසාදයට පත්වු ලාංකිය ජනාධිපතිවරයා බවට සිඝ්‍රයෙන් පත්වෙම්න් සිටින මෛත්‍රී තමන්ගේ බලු නකුටන් යොදා ගනිමින් ජනප්‍රියත්වය වඩා ගැනිමට මේ හරහා කටයුතු කරන ආකරය දැන් ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරයෙකුට රටේ මැතිවරණ නීතිය පවා වෙනස් කරමින් කටයුතු කල හැකිවි ඇත්තේ ඩොලර් මත සැතපෙන මැතිවරණ කොමසාරිස්වරයෙකු වන මහින්ද දේශප්‍රිය වැන්නේකු පත්කර ගැනිම නිසා බව අමතුවෙන් කිවයුතු නැත.

පසුගියමහා මැතිවරණයේදි ජනතා ඡන්දය අමුඅමුවේ කොල්ල කෑ මැතිවරණ කොමසාරිස් ඉන්දියාවේ බිලියන ගණනින් මුදල් ලබාගත් ආකාරය කිසිවෙකුටත් තවමත් අමතක නැත.

 කියවන්න – මහින්ද දේශප්‍රියට ඉන්දීය රුපියල් බිලියන 3ක්!

Top