LNN SPY

දුෂිත රවී වෛද්‍යලංකාරට එරෙහිව පැමිණිල්ලක්! හොරු අල්ලන්න කලින් මහා හොරා අල්ලනු!

පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෑතකදී ස්ථාපිත කරනු ලැබූ ‘මහා පරිමාණයේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාර දුෂිත පොලිස් නිළධාරියෙකු වන රවී වෛද්‍යලංකාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සුදානමින් සිටින බව අප LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. ඉදිරි සති කිහිපය තූල මෙම චොදනා ගොනුකිරිමට සුදානමින් සිටින බවයි ඔහු සදහන් කළේ.

රාජපක්ෂලා දංගෙඩියට ගෙනයැමේ අරමුණෙන් පසුගියදා දුෂිත පොලිස් නිළධාරියෙකු වන රවී වෛද්‍යලංකාර යොදාගනිමින්  මුල්‍ය අපරාධ විමර්ශන එකකය පිහිටුවා ගැනිමට යහපාලන ආණ්ඩුව කටයුතු කල අතර එම එකකයට අවශ්‍ය තොරතුරු රැස් කිරිම් සදහා විවිධ කණ්ඩායම් යොදවා ගනිමින් මුදල් ලබාදි කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වි තිබේ. 

දුෂිත රවි විද්‍යාලංකාර හා තුෂාරි මේනකා මිලියන ගණනක් කෑ හැටි(VIDEO)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top