LNN SPY

මහින්දට භය යහපාලන ටොයියන් බුද්ධි අංශ මෙහෙයුමක!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙමින් සිටින බවත් ශ්‍රිලනිපය දෙකඩ කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය ගත් සියලු කූට උපක්‍රම පරාජය කිරිමට මහින්ද ප්‍රමුඛ කණ්ඩායම සමත් විමත් සමග එක්සත් ජාතික පක්ෂය රටේ ආරක්ෂක අංශ සියතට ගෙන මෙහෙයවිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

ඊයේ(10) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සමාධි පිළිමය ඉදිරිපිට පැවැති ජාතික භික්‍ෂු සම්මේලනය විසින් සංවිධානය කළ ‘රටම අනතුරේ – මහ සඟරුවන පෙරට’ යන තේමාව යටතේ වූ අධිෂ්ඨාන පූජාව ආවරණය කිරිමට මාධ්‍යවේදීන් වෙසින් පැමිණි ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ එකකයක් මගින් පිහිටුවා ඇති බුද්ධි අංශ සමාජිකයන් පුජාව ආවරණය කිරිම වෙනුවට අවට සිදුවිම් සහ පුද්ගලයන්ගේ පැමිණිම ආදි ඡායාරූප හා විඩියෝ ගත කිරිමේ යෙදි සිටිනු අප විශේෂ වාර්තාකරු නිරික්ෂණය කර තිබේ.

පසුව ඔහුන්ව ලුහුබැඳ ගොස් ප්‍රශ්ණ කිරිමේදි ඔහුන් යුධ හමුදා සහ පොලිසියට සම්බන්ධ අය බව අනාවරණ කරගෙන තිබේ.ආරක්ෂක අමාත්‍යංශයේන් ලැබුනු නියෝගයකට අනුව ඔහුන් මෙම අවස්ථාවට සහභාගි වු බවද ඔහුන් පිලිගනු ලැබුවා,

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top