Featured

මුස්ලිම් තාප්පවල “සිංහලේ” ලිව්වේ චතුරගේ සහ රඛිතගේ ගංජා කොල්ලෝ

මුස්ලිම් නිවෙස් කීපයක තාප්පවල “සිංහලේ” යනුවෙන් තින්ත භාවිතා කරමින් ලිවිමට කටයුතු කර ඇත්තේ කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න බව අනාවරණය වි තිබේ.පසුගියදා රාජිත සේනාරත්නගේ ඇමති ආරක්ෂකයන් සහ තවත් චතුරගේ අමන කොලු ගැටයන් කිහිප දෙනෙකු මෙම “සිංහලේ” යනුවෙන් ලිවිම පසුපස සිටින අතර විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂද මේ සදහා සහය ලබාදි තිබේ.අදාල නිවෙස්වල මුස්ලිම් වැසියන්ව දැනුවත් කර “සිංහලේ” යනුවෙන් ලිවිමට අවසර අරගෙන දි ඇත්තේද රඛිත විසිනි.

කලු පැහැති ඩිෆේන්ඩර් රථ 4කින් පැමිණ මෙම කණ්ඩායම තාප්පය වැසේන සේ නතර කර පසුව “සිංහලේ” යනුවෙන් ලියා ගොස් තිබේ.

මේ අතර වර්තමානයේ ඇතිවී තිබෙන සිංහලේ රැල්ල පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන තමා වෙත වාර්තාකරණ මෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරු කිහිපදෙනෙකුට බාරදී ඇති අතර සත්‍යවශයෙන්ම මෙය මෙහෙයවන්නෙක් හෝ පිරිසක් සිටීද යන්න සොයාබලා ඒ පිළිබද වාර්තා කරන මෙන් ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

මේ අතර “සිංහලේ” සංවිධානය තහනම් කිරිමට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ මුස්ලිම් සහ දෙමල දේශපාලන පක්ෂ වල බලපෑම් බවද වාර්තා වේ.

මේ අතර පසුගියදා අහම්බෙන් ඩිජිටල් ඇමති වු හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ‘‘සිංහලේ‘‘ට තර්ජනයක්ද කර සිටියා.

‘‘දැන් අළුතෙන් එකක් දාගෙන ඉන්නවා ‘‘සිංහලේ‘‘ කියලා. දැන් අළුතෙන් ආයි ජාතිවාදයක් පටන්ගෙන තියෙනවා. දැන් මේ අළුත් ෆේස් බුක් අඩවියකින් හදාගෙන තියෙනවා මේ ගොල්ලන්ගේ අළුත් සෙට් එකක් “සිංහලේ” කියලා. ඒ නිසා බය වෙන්න එපා හෙට අනිද්දට ඇතුලේ යන්න වෙනවා ඔය කෑ ගහන කට්ටිය ඔක්කොටම”

Top