Featured

නිකන් ණයට කහින්න නැතුව ඉන්නවා …..මෛත්‍රීගෙන් චතුරට කුණු බැණුම්

“වත්මන් පාලනය හරහා මෙරට ජනතාවට ලබා දෙන බවට පොරොන්දුවූ සියළු පොරොන්දු මේ වන විටත් ඉටු කර අවසන් බවත් ….අපි තමයි රාජපක්ෂලාව ගෙදර ඇරියේ…මහින්දගේ ආණ්ඩුව පෙරලපු අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්”යනුවෙන් පසුගියදා මොඩ බුරුවෙකු ලෙස මාධ්‍යයට ආතල් දුන් කක්කුස්සි කටාගේ අවජාතක පුත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුණු වෙන්න බැණ වැදි තිබේ.

මේ රටේ ජාතික ධනය කොල්ලකා විදේශ ගිණුම් වල තැන්පත් කර ඇති රාජපක්ෂ කල්ලියේ සියළු දේපළ නැවත අත්පත් කරගෙන සමෘද්ධි සහනාධාරය තුන් ගුණයකටත් වඩා වැඩි කරන බවට වත්මන් රජය ජනතාවට පොරොන්දු වුවද ඒ පොරොන්දුව පමණක් තවමත් ඉටු කර ගැනීමට හැකියාවක් නොලැබුණු බවද මහා උජාරුවට කියා සිටියා.

“අපි තමයි රාජපක්ෂලාව ගෙදර ඇරියේ” “මහින්දගේ ආණ්ඩුව පෙරලපු අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්”“යහපාලන ආණ්ඩුව අපි කියන විදිහට යහපාලනය හැදුවේ නැත්නම් මහින්දට කරපු වැඩේම තමයි අපි මේකටත් කරන්නේ”

මේ අතර පසුගිය ඉරිදා (10) රාත්‍රී රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයා විසින් හදිසියේ සිය නිල නිවසට කැඳවා ඇත. එහිදී ජනාධිපතිවරයා විසින් චතුර සේනානායක මන්ත්‍රීවරයාට පරුෂ වචන පවා භාවිතා කරමින් බැනවැදී ඇත.

“තමුසේ…“කිරි කජු කොල්ලෝ” මාධ්‍ය ඉස්සරහා තමුසේලා හැම මගුලම කයිය .ගහනවා…අන්තිමට මට තමයි ඒ හැම ප්‍රශ්ණයම එන්නේ…යනුවෙන් ඉතා දරුණු අකාරයට චතුරට මෛත්‍රී බෑණ වැදි තිබේ.”

චතුර සේනාරත්නගේ ගොන් කතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කේලාම් කියා ඇත්තේ අලුතින් ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කළ නිළධාරි දෙදෙනෙක් බවට අනාවරණය වි ඇති අතර චතුර මන්ත්‍රීවරයා අදාල නිළධාරින් දෙදෙනාට දුරකතනයෙන් තර්ජනයද කර තිබේ.

Top