Anonymous Reporter

මෙහෙකාර දැරියගේ යෝනියට ටියුබ් ලයිට් ඇතුල්කල බණ්ඩාරනායකලා “සිංහලේ”ට තඩි බෑම

පසුගිය 23 වැනිදා “සිංහලේ “ජාතික බලමුලුව කොළඹ සිට නුවර දක්වා යැමත් එම පෙලපාලියට රටේ ජනතාව උද්යෝගයෙන් එකතු විමත් සමග රට බෙදුම්වාදීන්ගේ උගුලේ සිරකිරිමට ඩොලර් කුට්ටි පිටින් ගිල්ල අමන වාමරයන් සහ රාජපක්ෂලාට ගහන්න පොල්පිත්තෙන් කපාගත් කොන්දක් නැති මහා ඇමතිලා යහපාලන රූකඩ මාධ්‍ය නටවමින් සිටි.

23 වැනිදා පෙලපාලිය පසුව පරගැතී ලේ රත්වි ඇති අමනයන් රනිල්ට ගේම් ගහන්න ශිරාල්ගේ පිහිටෙන් ජාතික නාලිකාවේ සභාපති ධුරයට පත්කරගත් ලෝවෙත් නැති සභාපතිගේ ඔඩර් එකට අනුව මෙහෙකාර දැරියගේ යෝනියට ටියුබ් ලයිට් ඇතුල්කල ඩොලර් කාක්කා ලෙස නම් දරා සිටින ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ලවා සිංහලේට විරුද්ධව පුවතක් මවා තිබේ. හැබැයි ඉතින් එහෙම හරි සිංහලේ බලේ රටේම ජනතාවට රුපවාහිණිය හරහා පෙන්විම පිළිබඳව අප රුපවාහිණියේ ශිරාල්ගේ සභාපතිට අප සතුට පලකිරිමට කැමැත්තේමු.

කියවන්න –මෙහෙකාර දැරියගේ යෝනියට ටියුබ් ලයිට් ඇතුල්කල බණ්ඩාරනායකට කණට ගහලා මදි

DIVAINAඑම පුවතෙන් බණ්ඩාරනායකලා තමන් පරගැති අමනයෙකු බව පිලිගන්නා සේම ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කළ බවටද ප්‍රකාශයක් කර සිටි.(විඩියෝව නරඹන්න) නමුත් බණ්ඩාරනායකට අමතක වු දෙයක් තිබේ.එය සිංහලේ කොඩියයි…නමුත් පසුගියදා පාකිස්තාන අගමැතිවරයා දිවයිනට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා පකිස්ථාන ‘උරුමය හුවමාරු කරගැනීම’ තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සහයෝගිතා ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා කොළඹ නගරය පුරා විකෘති කළ ශ්‍රී ලංකා ජාතික කොඩියක් ප්‍රදර්ශනය කර තිබු බව බණ්ඩාරනායකට නොපෙනුනේ එය යහපාලනයේ ඩොලර් වලින් දැමු කොඩි නිසාද?

සිංහලේට බයිලා කියන්නට පෙර පුලුවන්නම් ඒ ගැන ප්‍රකාශයක් කරන්නට කියා අප බණ්ඩාරනායකලාට අභියෝග කරමු.

අනෙකා මෛත්‍රීගේ පිංපියාය….රාජපක්ෂලා සමග අති බද්ධ වෛරය පිරිමසා ගැනිමට හයක් හතරක් නොදනා හෙංචයියෙකු වන ඉසුරු දෙවප්‍රියට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති කම ලබාදුන් අතර දැන් මෛත්‍රීගේ කොස් ඇට බාවන්නා බවට ඉසුරු පත්කර තිබේ.

 

ජාතික කොඩිය විකෘති කරලා කොළඹ පුරා කටවුට්

Top