මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් වෙල්ලිමුල්ලිවයික්කාල් වලින් අවසන් කළ කොටි ත්‍රස්තවාදීන්ගේ 4වන ඊළාම් යුද්ධය  ජන සංහාරයක් බවට වු යොජනාවක් උතුරු පළාත් සභාවේදී කොටි රුකඩ වන උතුරු පළාත් සභාවේ මහ ඇමැති සි.වි. විග්නේස්වරන් ඇතුලු කොටි නඩය සම්මතකර ගැනිමත් සමග ආණ්ඩුව දෙදුරුම්කා ඇති බව LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.

ඊයේ අදාළ යොජනාව සම්මතවු වහාම දුරකථනයෙන් අග්‍රාමාත්‍යවරයා ඇමති ජනපති මෛත්‍රී පවසා ඇත්තේ “අරුන් වැඩේ කන්නද යන්නේ යනුවෙන් ප්‍රශ්ණ කර තිබේ. එයට පිළිතුරුදුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ” හදිස්සි වෙන්න එපා අපි බලමු” යනුවෙනි.දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරයෙන් බේරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නයි ඉල්ලීමක් – යන මාතෘකාව යටතේ පසුගිය වසරදී උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුනා.අදාළ යොජනාව සම්මත කරගැනිමට ආණ්ඩු පකෂය සමඟ එක්වී විපක්‍ෂයද අදාල යෝජනාවට සහය ලබාදී තිබේ.

මේ අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බවට චොදනා කරමින් අත් අඩංගුවට පත්කර සිටි හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ඇප මත නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේම නිතිපතිවරයාට උපදෙස් ලබාදි තිබෙන අතර එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ උතුරේ සහ නැගෙනහිර සිදුවන ක්‍රියාකාරම් හේතුවෙන් ව්‍යාජ ලෙස හදුන්වා දුන් ගිවිසුම සත්‍යයක් විමට ඉඩ ඇති නිසා බවද වාර්තා වේ.

 රනිල් -මෛත්‍රීට ව්‍යාජ වු සත්‍ය ගිවිසුම 
 
 
 මෛත්‍රීගේ යමපාලනය ගැන FB කී කතා 

යමපාලක මෛත්‍රීගේ අය-වැය කැම

Top