Anonymous Reporter

අපි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු රටක්-Terrorist attacks in Paris

දශක තුනකට අධික කාලයක් තිස්සේ ත්‍රස්තවාදයේ පීඩාව දරා සිටි ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රංශයට එල්ල වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයේ බරපතළකම වැටහෙන බවත් මෙම සිද්ධිය ඇසීමෙන් තමන් කම්පනයට පත්වූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හොලන්ඩේ මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.එහිදී හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමාගේ රජය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළේ මේ නිසා බවය.

ශ්‍රී ලංකාවේ දශක තුනක් පැවැති ත්‍රස්තවාදය 2009 වසරේ මැයි මාසයේ අවසන් කිරීමෙන් පසු මතෛක් ත්‍රස්තවාදීන්ගේ අනතුරක් සිදු නොවූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය පුද්ගලයන්ට සහ තුවාල ලැබූවන්ට සිය කනගාටුව පළ කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

His Excellency Francois Hollande
President of France
Palais de l’Élysée
55, Rue du Faubourg Saint-Honoré
75008 Paris, France

Excellency,

Terrorist attacks in Paris

It is with shock and disbelief that I heard of the terrorist attacks in Paris which has left well over 100 people dead and scores more injured. Only those who have endured the same agony will fully understand what the people of France are going through at this moment. Sri Lanka suffered the scourge of terrorism for well over three decades and attacks similar to that which has just taken place in Paris were commonplace in Sri Lanka. This is why my government resolved firmly to put an end to terrorism. Today, my country is at peace with no terrorist attack reported since May 2009.

I wish to convey my heartfelt condolences to the bereaved families in France and sympathies with those injured. This barbaric act of terrorism perpetrated against ordinary citizens has once again underscored the need for global resolve in dealing firmly with terrorism. I wish to express solidarity with the people of France at this moment of travail.

Yours sincerely,

Mahinda Rajapaksa MP
Former President of Sri Lanka

Top